media.lk චැනල් එක මාරයි නේද

AnuradhaRa

Well-known member
  • සාමාන්‍ය කෙනෙක්ට ඔය වගේ දෙයක් කරන්න තියා හිතන්නවත් බෑ

    මොකක්හරි ලොකු සපෝට් එකක් ඇති නේද පිටිපස්සෙන්

    අර චමුදිතගෙ ඉන්ටවිව් වලට එන ගුවන් හමදා නිලධාරියත් එහෙමයි

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සාමාන්‍ය කෙනෙක්ට ඔය වගේ දෙයක් කරන්න තියා හිතන්නවත් බෑ

    මොකක්හරි ලොකු සපෝට් එකක් ඇති නේද පිටිපස්සෙන්

    අර චමුදිතගෙ ඉන්ටවිව් වලට එන ගුවන් හමදා නිලධාරියත් එහෙමයි

    චමුදිතයගෙ ඉන්ටර්වීව් වලට එන ගොඩක් එවුන් ගහන්නෙ පච බන්. කාලයක් පච ඇඳන් ගිහින් වෙන ටොපික් එකකට මාරු වෙනවා. අන්තිමේ අපේ ඩේටා යනවා ඌට වීව්ස් එනවා.
     
    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    සාමාන්‍ය කෙනෙක්ට ඔය වගේ දෙයක් කරන්න තියා හිතන්නවත් බෑ

    මොකක්හරි ලොකු සපෝට් එකක් ඇති නේද පිටිපස්සෙන්

    අර චමුදිතගෙ ඉන්ටවිව් වලට එන ගුවන් හමදා නිලධාරියත් එහෙමයි

    STF Nadun kiyanne kauda
     
    AnuradhaRa

    Well-known member
  • චමුදිතයගෙ ඉන්ටර්වීව් වලට එන ගොඩක් එවුන් ගහන්නෙ පච බන්. කාලයක් පච ඇඳන් ගිහින් වෙන ටොපික් එකකට මාරු වෙනවා. අන්තිමේ අපේ ඩේටා යනවා ඌට වීව්ස් එනවා.

    මගුල තමා
     
    • Dislike
    Reactions: Janatha Jhon

    AnuradhaRa

    Well-known member
  • ඔය වගේ interview එකක කියන ඒවා අපි ඇත්ත කියලා පිලිගන්න ඕනෙද ? / කොහොමද ?
    මොලේ කල්පනා කරල ටිකක් හොයල බලපං

    ඔය ස්වාමින් වහන්සේයි කීර්ති කියන කෙනයි කතා දෙකක්නෙ කියන්නෙ