mediafire අවුල

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මම මේ ත්‍රෙඩ් එක දාන්නේ mediafire downloads කේස් එක තියන අයට. මට මේ සීන් එක වෙලා දෑන් මාස 2 විතර වෙනවා. මේක වෙන්නේ අසීමිත විදියට mediafire files බෑවොත් තමා. මම හිතන විදිහට උන් අපේ IP එක record කරගන්නවා. ඊට් පස්සේ download කිරීම සදටහටම තහනම්. මුන් කලේ ජරා වෑඩේ. දෑන් කරන්න දෙයක් නෑ...හොදම විසදුම තමා proxy එකක් හරහා download කරන එක..ඔයලගෙ තාම එහෙම අවුලක් නෑතත් proxy එකක් use කරන්න..

    කවදා හරි හදිස්සියක් උනොත් ඒක ප්‍රයෝජනයක් වෙයි..

    www.lankaoil.com
    www.hidemyass.com

    bump එකක් දාල යන්න අනිත් අයටත් බලන්න....:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: BonziBUDDY

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    lankaoil kiyanne tamil net yanna koti hadapu ekak ban! eka use karala unta support karanna epa!