Mediafire එකටත් හරි වගේ.....

gck

Active member
  • Sep 21, 2006
    241
    25
    28
    Grzone eke Mediafire Links working da?

    Grzone eke Mediafire links වැඩද? movie links සේරම අයින් කරල නේ... :angry::baffled:
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මගෙත් ඊයෙ පෙරේද ඉඳන් මුකුත් ඩවුන් කරන්න බෑනෙ ඕකෙන්?? මොකෝ සීන් එක??

    දැනුත් බෑ...
     

    gck

    Active member
  • Sep 21, 2006
    241
    25
    28
    නෑ මචං Grzone එකේ Link එකක් වත් වැඩ නෑ.

    Notice!

    Dear Grzone fans, Unfortunately, All movie files have been deleted from Mediafire. No backups. Until Grzone gets some solution please don’t waste your valuable time on Grzone. Thank You!! Have A Nice Day!!
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මටනම් වැඩ නැතෝ...අපි ඉවරෝ.....

    සෝපාට හු*න්න!!
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ලිඳ පමනි!,බාපු ටික ආරක්ෂා කරගන්න ඕනි!:baffled:

    මම බාපුවා නෑ මචෝ..හාඩ් එක විදියට යූස් කලේ මීඩියාෆයර්!!:baffled::baffled: ගොඩක්ම ෆොටෝ.. MP3 තමා!

    මටත් හොඳ වැඩේ ඔක්කොම මගුල් නෙට් එකේ තියාගන්නවට!:nerd:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම බාපුවා නෑ මචෝ..හාඩ් එක විදියට යූස් කලේ මීඩියාෆයර්!!:baffled::baffled: ගොඩක්ම ෆොටෝ.. MP3 තමා!

    මටත් හොඳ වැඩේ ඔක්කොම මගුල් නෙට් එකේ තියාගන්නවට!:nerd:

    මම නම් ඔක්කොම external drive එකකට බැකප් කරගෙන ඉන්නෙ හාඩ් එකට අමතරව...දුක තමා!:nerd::(
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මම නම් ඔක්කොම external drive එකකට බැකප් කරගෙන ඉන්නෙ හාඩ් එකට අමතරව...දුක තමා!:nerd::(

    උඹ කීවාම මට මීටර් උනේ මචන්..මගේ හාඩ් එකත් දැන් අවුරුදු 6ක් වගේ පරනයි..
    ඒකෙ තියෙන චුට්ටවත් රැකගන්න ඕන බැකප් කරගෙන...එම්ප්ටි dvd ටිකක් ගේන්න ඕන..