Mediafire වෙනුවෙන්ම හදපු Search Engine එක

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Mediafire වෙනුවෙන්ම හදපු Search Engine එක

    File Sharing, එහෙමත් නැත්තං අපේ ගොනු සුරක්ෂිත කරලා තියාගන්න අන්තර්ජාලයේ ඉඩ කඩ ලබාදෙන අඩවි බොහොමයක් තියෙනවා. මින් Rapidshare, Hotfile, Megaupload, 4shared වැනි අඩවි බොහොමයක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒවාට වෙනත් අය අප්ලෝඩ් කරන චිත්‍රපට, ගේම්ස්, මෘදුකාංග, ගීත එහෙම බාගන්න පුලුවන් නිසා තමයි.

    මේ අතරින් මම නම් කැමතිම File sharing සයිට් එක තමයි mediafire. හේතුව තමයි මේකෙන් ඩවුන්ලෝඩ් කරන අයට දෙන වදය අවම වීම. දැකලා ඇති Rapidshare වගේ අඩවි වල ෆයිල් එකක් බාන්න විනාඩියක් විතර බලාගෙන ඉන්න ඕනේ. එකම IP එකකින් එකවර දෙදෙනෙකුට බාන්න දෙන්නෙත් නැති නිසා mobile broadband පාවිච්චි කරන අයට ඒවා අකැපයි. mediafire වල ඔය කිසි කරදරයක් නෑ. තත්පර දෙකතුනක් ඇතුලත ලින්ක් එක පෙන්නනවා. Download manager එකක් භාවිත කරන්නත් කිසි තහනමක් නෑ.

    File sharing අඩවි වල තියෙන ෆයිල් මොනවාද කියලා බලාගන්න ඩිරෙක්ටරියක් වගේ දෙයක් නෑ. සාමාන්‍යෙයන් ඔය ෆයිල් අනිත් අයට ලැබෙන්නේ අප්ලෝඩ් කරන කෙනා විසින් ලින්ක්ස් අනිත් අය එක්ක (ෆෝරම් ආදිය හරහා) බෙදාගැනීමෙනුයි. මේ ෆයිල් සාමාන්‍යයෙන් Google සෙවුමට අහුවෙන්නේ නෑ. අපි විශේෂයෙන් අඩවියක් තුල පමණක් සර්ච් කරන්න නං search query එක යොදන්න වෙන බව දන්නවා ඇතිනේ.....


    ඒත් ඒක මල වදයක් ඒ හින්දා අද මම ඔයාලට දෙනවා Mediafire වෙනුවෙන්ම හදපු Search Engine එකක් ...... ඔයාලට තියෙන්නේ මෙක Download කරගෙන අවශ්‍ය කරන Key word එක Type කරලා Search කරන්න විතරයි. අනිත් ටික එයා බලාගනියි. . .


    http://siyallanomile.blogspot.com/
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අපෝ බන් ඕකට යන්නත් adfly ක්ලික් කරන් ඕනද! :sorry: උබට ඕක අපිට දෙන්නම උවමනාවක් තියෙනවනම් mediafire වලටම අප් කරපන්කො! :growl::growl:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Rapidshare දැන් රිවොඩ් එක නවත්තලා තියෙන්නේ Hotfile වලට කොපි රයිට් ඒවා දැම්මොත් Account එක බෑන් කරනවා , Megaupload දැන් නෑ . දැන් යන්නේ Uploaded , Rapidgator වගේ ඒවා , ෆ්‍රී අයට දැන් Mediafire වලට වැඩිය Putlocker යහයෝගය දක්වනවා ,
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    Rapidshare දැන් රිවොඩ් එක නවත්තලා තියෙන්නේ Hotfile වලට කොපි රයිට් ඒවා දැම්මොත් Account එක බෑන් කරනවා , Megaupload දැන් නෑ . දැන් යන්නේ Uploaded , Rapidgator වගේ ඒවා , ෆ්‍රී අයට දැන් Mediafire වලට වැඩිය Putlocker යහයෝගය දක්වනවා ,

    thanks macho denuwath kireemata