Medical Advice pls:ඇගිල්ලෙ කැපිල තුවාලෙ තාම වේලිලනෑ

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මචන් වම් අතේ මුදු ඇගිල්ලෙ පිහියෙන් යටටම කැපිල තුවාල වෙලා සුමාන 2කකට කලින් මැහුම් 4ක් දාල මැහුම් කැපුවා.

    එදා කැපුනු පාර හමට යටින් තියෙන මේද ස්තරයෙ කොටසක් උඩට ආවා කට වගේ .
    ඇගිල්ලෙ කැපිල තුවාලෙ තාම වේලිලනෑ හරියට

    හැමදාම බෙටඩින්දාල ගෝස් කෑල්ලක් දාල වැහුවා දැන් සුමාන 3ක් ගියා.සුත්නෑ මට.අද ගෝස්කෑල්ල ගලවනකොට සැරව වගෙ ටිකක් තිබ්බ
    මේවගෙ එකක් පෙන්නන්න ආසිරි,ඩර්ඩන්ස් හෝ වෙන තැනක කොයි වගෙ දොස්තර කෙනෙක් චැනල් කරන්න ඕනද? ආන්ඩුවෙ උන් අමුවෙන් සුද්ද කරල ඹෙත් දාන්න රිදෙනව




    IMG_20240520_123940.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචං උඹ අන්තිමට සුගර් චෙක් කලේ කවද්ද
    සාමාන්‍යෙයන් තුවාල සුව නොවෙන්න ලොකු පැක්ට් එකක් ඕක
    තව තව දේවල් තියේ ඉතිම්
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Amoxicillin කරලක් කඩලා දානවා නේද?? ටක් ගාලා හොඳ වෙනවා කියනවා.. :unsure:
    Surgical spirit walin pihi dammoth weleida

    මචං උඹ අන්තිමට සුගර් චෙක් කලේ කවද්ද
    සාමාන්‍යෙයන් තුවාල සුව නොවෙන්න ලොකු පැක්ට් එකක් ඕක
    තව තව දේවල් තියේ ඉතිම්
    April 30...every 6months CHK kara
    ------ Post added on May 29, 2024 at 7:30 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Surgical spirit walin pihi dammoth weleida
    Surgical spirit වලින් පිරිසිදු වෙනවා විතරනේ. හොඬට හෝදලා Amoxicillin කරලක් කඩලා දාලා තියන්න බලන්න. හැබැයි වහන්න එපා. නිදාගන්න කලින් දාගෙන නිදාගන්න.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    Suger 90ta aduyi
    100 pannama neda suger


    Gewal laga doc nikan Betadine dala ewanawa
    Povidone lodine USP 5%w/w
    ------ Post added on May 29, 2024 at 7:19 PM

    hoda thanakan gihin balapan..podi de loku deyak wenakan inna epa.. germ ekak ehema giyoth wade thawath darunu weyi
     
    • Like
    Reactions: Tharaka_x

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,521
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇමොක්සිලින් දාන්න එපා මැට්ට වගේ. මේ රටේ අපි බදු ගෙවල රෝහල් පවත්වාගෙන යන්නෙ ඕවට බෙහෙත් කරන්න. ගිහින් බෙහෙත් දාගනින්.