Medical Certificate for Leave of Absence for 2 Weeks ගන්නෙ කොහෙන්ද?

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,648
    30,850
    113
    අපායෙ දොරකඩ
    මම කලින් Medical Certificate අරගෙන නෑ.

    ගෙවල් කිට්ටුව තියෙන බෙහෙත් දෙන තැන් වලින් ගන්න ඒව Company වලින් accept කරනවද?
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,648
    30,850
    113
    අපායෙ දොරකඩ
    MBBS තියෙන ඩොකෙක්ගෙන් ගනින්. මොකද්ද අසනීපෙ?

    ඕන Doctor කෙනෙක්ගේන් අරන් දෙන්න පුලුවන්ද?

    බඩේ ලෙඩක්. බැක්ටීරියාවක් නිසා හැදෙන එකක් ලු. දැන් දවස් කීපයක ඉඳන් තියෙනව.

    sliit eke mid ekatda?

    වැඩ කරන තැනට.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඕන Doctor කෙනෙක්ගේන් අරන් දෙන්න පුලුවන්ද?

    බඩේ ලෙඩක්. බැක්ටීරියාවක් නිසා හැදෙන එකක් ලු. දැන් දවස් කීපයක ඉඳන් තියෙනව.

    වැඩ කරන තැනට.
    එහෙනම් අවුලක් නෑ. MBBS එකෙක් අල්ලල ලියවගනින්. ලන්කාවෙ කම්පැනි ඒව පිලිගන්නව
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,568
    113
    Colombo
    මම කලින් Medical Certificate අරගෙන නෑ.

    ගෙවල් කිට්ටුව තියෙන බෙහෙත් දෙන තැන් වලින් ගන්න ඒව Company වලින් accept කරනවද?

    බොසා එලකිරි ත්‍රෙඩ් කියවනව නම් උඹටත් නඳුනට උන දේ වෙයි
     
    • Haha
    Reactions: ChamodhK