Medical Examination from General Hospital

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,002
    1,179
    113
    මචංලා අර government services වලට බැදෙනකොට ගන්න ඕනි general medical examination certificate එක ගත්ත කවුරු හරි ඉන්නවා ද ? එක කරගන්න හැටි විස්තර දන්නවද ?

    up
    ------ Post added on Oct 7, 2024 at 10:00 PM
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මුලින්ම hospital එකට ගිහින් කවද්ද එන්න ඕනේ කියලා දැනගන්න. අරන් එන්න ඕනේ ඒවත් අහගන්න. Envelope එකකුයි රු කීයකදෝ මුද්දරත් ඕනේ.

    Leave දෙකක්ද කොහෙදෝ දෙනව නේ මචං. එදාට hospital එකට ගිහින් කියපං letter එක පෙන්නලා medical එක ගන්න ආවේ කියලා. උදේම යන එක හොදයි.


    https://www.niosh.gov.lk/index.php?option=com_content&view=article&id=9&Itemid=131&lang=si

    IMG-9868.jpg
     
    • Like
    Reactions: Gingy