Medical Issue

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනි.:sorry:
    මට exam එකක් තියනවා .එක ලියන්න බැරි case එකක් තියෙන්නේ ..එකට government medical එකක් ගන්න ඕනි ..එක කොහොමද කරන්නේ කියල මට කියල දෙනවද ?මේකේ ඕකට උත්තර දෙන්න පුළුවන් අය ඇතිනේ ? ලොකු උදව්වක් මචන්ලා ...:(:(:(
     
    • Like
    Reactions: kinkon

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    gov hospital ekakata gihin boru ledakata beheth ganna, number eka dena welaww ube nama gama liyagannawane, anna rpethakota kiyaoan medical ekak ganna ona reffrence num eka denna kiyaka, ethakota un denawa. eeta passe exam eka iwara wela aye ewith medical eka ara ganin. echcharai
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    රජයේ හොසපිට්ල් එකකින් කොන්දෙ අමාරුවක් වගේ කියලා බෙහෙත් ගන්න.
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    gov hospital ekakata gihin boru ledakata beheth ganna, number eka dena welaww ube nama gama liyagannawane, anna rpethakota kiyaoan medical ekak ganna ona reffrence num eka denna kiyaka, ethakota un denawa. eeta passe exam eka iwara wela aye ewith medical eka ara ganin. echcharai
    wade sure da ban? admit wenna oni nadda?
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    gov hospital ekakata gihin boru ledakata beheth ganna, number eka dena welaww ube nama gama liyagannawane, anna rpethakota kiyaoan medical ekak ganna ona reffrence num eka denna kiyaka, ethakota un denawa. eeta passe exam eka iwara wela aye ewith medical eka ara ganin. echcharai

    inna docterge hatiyata thamai

    mama keepa serayk aththama kiyala (exam ekak thibuna liyanna beri una medical ekak oni) medical aragena thyenawa. Hoda /adurana docter kenek hitiyoth shape.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං gov හොස්පිරිතාලෙක බෙහෙත් දෙන ඩොක්ටර් කෙනෙක් ප්‍රයිවර්ට් චැනල් කල්ල කාරණේ කියල මෙඩිකල් එකක් ලියවගන්න බැරිද ගව් හොස්පිරිතාලෙන් ? :dull: :dull:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඉතිං gov හොස්පිරිතාලෙක බෙහෙත් දෙන ඩොක්ටර් කෙනෙක් ප්‍රයිවර්ට් චැනල් කල්ල කාරණේ කියල මෙඩිකල් එකක් ලියවගන්න බැරිද ගව් හොස්පිරිතාලෙන් ? :dull: :dull:

    Ehemath Puluwan thamai