PLEASE CHECK THE MEDICINE TABLETS BEFORE TAKING N DON'T FORGET TO SHARE.
toiya Well-known member Jan 8, 2007 13,091 4,421 113 පොන්සි ආණ්ඩුව Nov 1, 2015 #1 PLEASE CHECK THE MEDICINE TABLETS BEFORE TAKING N DON'T FORGET TO SHARE. Reactions: KasunKDP
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Nov 1, 2015 #3 ඔය කොහෙ පොටො එකක්ද? සමහර ටැබ්ලට් නම් දෙකට කඩන එක සුදුසු නෑ (මේ පොටො එකේ වගෙ මැදින් ඉරක් ගහලා තියෙන ටැබ්ලට් නම් කමක් නෑ )
ඔය කොහෙ පොටො එකක්ද? සමහර ටැබ්ලට් නම් දෙකට කඩන එක සුදුසු නෑ (මේ පොටො එකේ වගෙ මැදින් ඉරක් ගහලා තියෙන ටැබ්ලට් නම් කමක් නෑ )
toiya Well-known member Jan 8, 2007 13,091 4,421 113 පොන්සි ආණ්ඩුව Nov 2, 2015 #5 mudrana said: වදගත් නුලක් දැම්මමද කොහෙද Click to expand...
K_ZONE Well-known member May 28, 2009 5,153 4,050 113 invoke db "Injected Memory" Nov 3, 2015 #7 ඉතින් බං ඕවට තමයි යකඩ ටැබ්ලට් කියන්නෙ ? සමහර පෙති වල ටින්ටස් ඇන, ස්ටේප්ලර් කටු වගෙ පොඩි පොඩි යකඩ කැලි තමයි තියෙන්නෙ,
ඉතින් බං ඕවට තමයි යකඩ ටැබ්ලට් කියන්නෙ ? සමහර පෙති වල ටින්ටස් ඇන, ස්ටේප්ලර් කටු වගෙ පොඩි පොඩි යකඩ කැලි තමයි තියෙන්නෙ,
toiya Well-known member Jan 8, 2007 13,091 4,421 113 පොන්සි ආණ්ඩුව Nov 3, 2015 #8 K_ZONE said: ඉතින් බං ඕවට තමයි යකඩ ටැබ්ලට් කියන්නෙ ? සමහර පෙති වල ටින්ටස් ඇන, ස්ටේප්ලර් කටු වගෙ පොඩි පොඩි යකඩ කැලි තමයි තියෙන්නෙ, Click to expand... උඹ කියන කතාවත් ඇත්ත.... යකඩ ටැබක් වෙන්න ඇති
K_ZONE said: ඉතින් බං ඕවට තමයි යකඩ ටැබ්ලට් කියන්නෙ ? සමහර පෙති වල ටින්ටස් ඇන, ස්ටේප්ලර් කටු වගෙ පොඩි පොඩි යකඩ කැලි තමයි තියෙන්නෙ, Click to expand... උඹ කියන කතාවත් ඇත්ත.... යකඩ ටැබක් වෙන්න ඇති