medicl books help

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මං ගාවනම් ඔය පොත් සෙට් එක තියනවා.. ඒත් බං ඔව්වා ගොඩක් ලයිෆ් ටයිම් පොත් විශේෂයෙන් ඩේවිඩ්සන් එහෙම.. Baliga Short Case එකේ Pirate Copy ඉස්සර අපේ ෆැක් එකේ අන්කල් කෙනෙක් විකුනුවා (Colombo) තවම එනවා ඇති.. Ellis මොකක්ද බං..? Ellis Anatomy එකද? නැත්නම් Surgery එකද.? ඔය දෙකෙත් Pirate Copy තිබ්බා ඒ කාලේ.. රුපියල් 600 -700 ක් වේවි.. Colombo ෆැක් එකේ එකෙක්ගෙන් අහපන්.. දැන් මට කන්ටැක්ට්ස් අඩුයි බං ෆැක් එකේ.. ඕනේ නම් E book ටික හොයලා දෙන්නම්.. නැතිමනම් Upload කරලා හරි දෙන්නම්... PEADIACTRIC GUIDLINE කිව්වේ Health Ministry Guidline එකද.? ඒක 350ක් වගේ වෙන්නේ බං.. ඔතන ගනන්ම ඩේවිඩ්සන් තමයි.. ඒක ගන්න කියපන් මහපොළ එහෙම ලැබෙනවා ඇතිනේ.. මොකද බං ඒක ලයිෆ්ටයිම් පොතක්.. PEADIACTRIC වලට ගන්නේ නම් illustrated එක තමයි මල්ලි...
 
SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    APETH AKKA KENEKTA THAMI,THANKS OYALAGE UDAWU WALATA.MAN EYATA KIYANNA.EYA HODA VIDIYAK KARAINE.THANKS:D
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    මං ගාවනම් ඔය පොත් සෙට් එක තියනවා.. ඒත් බං ඔව්වා ගොඩක් ලයිෆ් ටයිම් පොත් විශේෂයෙන් ඩේවිඩ්සන් එහෙම.. Baliga Short Case එකේ Pirate Copy ඉස්සර අපේ ෆැක් එකේ අන්කල් කෙනෙක් විකුනුවා (Colombo) තවම එනවා ඇති.. Ellis මොකක්ද බං..? Ellis Anatomy එකද? නැත්නම් Surgery එකද.? ඔය දෙකෙත් Pirate Copy තිබ්බා ඒ කාලේ.. රුපියල් 600 -700 ක් වේවි.. Colombo ෆැක් එකේ එකෙක්ගෙන් අහපන්.. දැන් මට කන්ටැක්ට්ස් අඩුයි බං ෆැක් එකේ.. ඕනේ නම් E book ටික හොයලා දෙන්නම්.. නැතිමනම් Upload කරලා හරි දෙන්නම්... PEADIACTRIC GUIDLINE කිව්වේ Health Ministry Guidline එකද.? ඒක 350ක් වගේ වෙන්නේ බං.. ඔතන ගනන්ම ඩේවිඩ්සන් තමයි.. ඒක ගන්න කියපන් මහපොළ එහෙම ලැබෙනවා ඇතිනේ.. මොකද බං ඒක ලයිෆ්ටයිම් පොතක්.. PEADIACTRIC වලට ගන්නේ නම් illustrated එක තමයි මල්ලි...

    MAHAPOLAK NA BAN KEHEL MALA.2MA RAJAYE SEWAKAYONE.AWALAK NA...THANKS