Deenston giyada ? dan num godak diunui..e unata e minissu thaama diunu na
පරිසරයට හිතකාමී සංචාරක් කරන්න ..
එහෙනම් සංචාරකයාගේ මෙ සංචාරයත් මෙතනින් නිමයි...ඔබ සැමට ජය..!!!
![]()
දිගටම එලකිරි සංචාරකයා සමග එකතු වෙන්න...

Ne ehema ekak mathaka ne. Awrudu 26kata pera mama giye. Hema deyakma mathaka ne den.
machan podi idea ekak thiyenawa, kochchara durata sarthaka weida kiyanna danne na, api EK adventure club ekak hadamuda? ethakota oyath ekka apitath ekatu wenna puluwan...![]()




මචන් අපිත් යන්න ඉන්නේ....
මචන් මෙකයි සීන් එක....camp ගහන්න ඉන්නේ....
ගමට ගිහිල්ලා ඉන්න තැනක් හොය ගන්න පුලුවන්ද?
ගමේ ඉන්න කස්ටිය උදව් කරන්න කැමතිද?
ඒ එක්කම ලගදි මී මුරේ ගිය එකෙක් ඉන්නවද? මේ කාලේ වැස්ස කොහොමද දන්නේ නෑ...
යන්න ඉන්නේ තව සතියකින් විතර....
sara beema jaathiyak ehema dunnot lesi wei
)
හිතට හරිම ආසාවක් එනවා පොටෝ දැකපුවාම්.. උබ කොලිටිය අඩු කරලද අප්ලෝඩ් කරන්නේ? අනික වෝට මාක් එල ටිකක් පැත්තට වෙන්න දාහං එතකොට පොටෝ බලන්න පුලුවන් ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට
