Mee Mure...the Greatest camping trip..

fox

Member
Feb 7, 2008
3,111
33
0

පරිසරයට හිතකාමී සංචාරක් කරන්න ..
එහෙනම් සංචාරකයාගේ මෙ සංචාරයත් මෙතනින් නිමයි...ඔබ සැමට ජය..!!!

36713_137375436290987_100000555951503_300242_4813175_n.jpg


දිගටම එලකිරි සංචාරකයා සමග එකතු වෙන්න...:yes:

machan podi idea ekak thiyenawa, kochchara durata sarthaka weida kiyanna danne na, api EK adventure club ekak hadamuda? ethakota oyath ekka apitath ekatu wenna puluwan... :confused:
 

sarara

Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    39351_149551375062057_100000215851464_484077_1599429_n.jpg


    මේ මොකක්ද මේ?

    ඔව් දැන් කටටිය බලනවා ඇති මේ මොකක්ද මේ කියල?


    මේක කුණු ගොඩක් කියල නේද පෙන්නේ?...
    ඕව් මේක කුණුගොඩක් තමා..
    මේ අපි ගමන් පිටත් උනු වෙලේ ඉන්දන් මේ වෙනකල් අපි ඉවත දාන දේවල් මන් තැන් තැන් වල දාන්න දෙන්නේ නැතිව ලොකු බෑග් එකකට එකතු කලා..
    මොකද මේ පොලිතීන් අනං මනං තැන් තැන් වල දානවා කියන්නේ අපි පරිසරයට කරන ලොකු අසාධාරනයක්..
    ඒ වගේම අපෙන් පස්සෙ එන අයටත් කරන අසාධාරණයක්..
    ඒ නිසා ඔයාලත් ට්රිප් යද්දි මේ වගේ කරල නියම තැනින් කුනු බැහැර කරන්න..


    මෙන්න අපෙ යුතුකම හා වගකිම............Thanx a lot Machan....
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මචන් අපිත් යන්න ඉන්නේ....
    මචන් මෙකයි සීන් එක....camp ගහන්න ඉන්නේ....
    ගමට ගිහිල්ලා ඉන්න තැනක් හොය ගන්න පුලුවන්ද?
    ගමේ ඉන්න කස්ටිය උදව් කරන්න කැමතිද? :confused:

    ඒ එක්කම ලගදි මී මුරේ ගිය එකෙක් ඉන්නවද? මේ කාලේ වැස්ස කොහොමද දන්නේ නෑ... :(

    යන්න ඉන්නේ තව සතියකින් විතර....
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හිතට හරිම ආසාවක් එනවා පොටෝ දැකපුවාම්.. උබ කොලිටිය අඩු කරලද අප්ලෝඩ් කරන්නේ? අනික වෝට මාක් එල ටිකක් පැත්තට වෙන්න දාහං එතකොට පොටෝ බලන්න පුලුවන් ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මචන් අපිත් යන්න ඉන්නේ....
    මචන් මෙකයි සීන් එක....camp ගහන්න ඉන්නේ....
    ගමට ගිහිල්ලා ඉන්න තැනක් හොය ගන්න පුලුවන්ද?
    ගමේ ඉන්න කස්ටිය උදව් කරන්න කැමතිද? :confused:

    ඒ එක්කම ලගදි මී මුරේ ගිය එකෙක් ඉන්නවද? මේ කාලේ වැස්ස කොහොමද දන්නේ නෑ... :(

    යන්න ඉන්නේ තව සතියකින් විතර....

    gAMATA GIHIN inna thanak hoya ganna eka lesi macahn..but e patte enna kenekgen wassada nadda aha ganain..kohomath capm gahnne ethana macahn wagtura paarak tiyanwa ee madde gal thalawak tiyanwa..eeke tama camping gahnne..

    game minissu hondai macahn (habai ubalata poddak salakanna wei :P sara beema jaathiyak ehema dunnot lesi wei :P)

    signal na na puthe e pattata moketawath :confused:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හිතට හරිම ආසාවක් එනවා පොටෝ දැකපුවාම්.. උබ කොලිටිය අඩු කරලද අප්ලෝඩ් කරන්නේ? අනික වෝට මාක් එල ටිකක් පැත්තට වෙන්න දාහං එතකොට පොටෝ බලන්න පුලුවන් ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට

    oya kaale ehema tama kale :P