Mee wifi cam eka hondai da?

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,288
    3,926
    113
    Ubala recommend karana ewa tyenawa nam kotan yaman 🙂

    95D4F8B7-9397-49FA-B5D5-5380129B8AB7.jpeg

    https://www.daraz.lk/products/ptz-w...ll&laz_token=3af065a3514022c6a7220d7fde9a18a2
     
    • Like
    Reactions: kinkon and NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම ගාව GV Tech දෙකක් තියෙනව රත්මලනෙ ප්ලේස් එකකින් ගත්ත එව්ව. දැන් මාස හයක් වගේ. හැබැයි 2MP කැම්. පැය 24ම වැඩ, ගෙදර වයිෆයි එකට කනෙක්ට් කරල තියෙන්නෙ. වෙන්නෙ මොනවද කියල බලාගන්න නම් හොඳයි. හැබැයි ඉතින් මීටර් 10ක වගේ දුරට එහා මූණ අඳුරගන්න අමාරුයි. විශේෂයෙන් රෑට. එතන ගාන නම් ඔයිට අඩුයි, මුස්ලිම් උන් කරන කඩයක්.
     
    • Like
    Reactions: KandyMalli and NRTG

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    Man use karanwa oya model eka neme wena ekak eka nam patta ban night vision ekath patta marama user friendly