• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං....... එන්ට ඇතුලට............................................................................................

    ඒ බන් මේ අයිටම් ෆේක් ඒවද බන්? පට්ට ලාබයිනේ? :baffled::baffled::baffled:

    Kingston-A400-SSD-120GB-240GB-480GB-2-5-inch-SATA-III-HDD-Hard-Disk-HD-SSD.jpg

    https://www.aliexpress.com/item/Kingston-UV400-SSD-120GB-240GB-480GB-2-5-inch-SATA-III-HDD-Hard-Disk-HD-SSD/32805591095.html
     
    • Like
    Reactions: FREEZZEER

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    kalayak yaddi anan manan evath ekka 20GB wage idak ithuru wenne. tawa ganak deela 240 ekakkama ganna eka hodai.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්

    ;) මේ තියෙන්නෙ මචං මම දාපු feedback එක, SSD එකනම් පට්ට :P උදේ 8 ඉදන් රෑ 1 විතර වෙනකම් lap එක on එකේ තියෙන්නෙ :yes::love: පට්ටම performance කිසි අවුලක් වුනේ නැත තවම. උන්ගේ Kingston Oriental Store එකෙන් ගෙන්නුවේ. මෙන්න ලින්ක් එක ;) ජය..!
    https://www.aliexpress.com/item/Kin...230.html?spm=a2g0s.9042311.0.0.2e894c4dRntzXn
     
    ආ උබේ රීවිව් එකත් දැක්ක මම. මාත් එකක් දැම්ම. :P

    Q0ah8BO.png
     
    downloads ටික වෙන හාඩ් එකකට මාරු කරාම හරි. මම software dev වැඩ, net browsing වගේ කරන්නේ බන්. ඉතින් එච්චර අවුලක් නෑ. :D
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..

    ;) මේ තියෙන්නෙ මචං මම දාපු feedback එක, SSD එකනම් පට්ට :P උදේ 8 ඉදන් රෑ 1 විතර වෙනකම් lap එක on එකේ තියෙන්නෙ :yes::love: පට්ටම performance කිසි අවුලක් වුනේ නැත තවම. උන්ගේ Kingston Oriental Store එකෙන් ගෙන්නුවේ. මෙන්න ලින්ක් එක ;) ජය..!
    https://www.aliexpress.com/item/Kin...230.html?spm=a2g0s.9042311.0.0.2e894c4dRntzXn

    Mcahn okata wada Samsung lage EVO SSD series eka honda nadda ?? Samsung SSD wlata sapekshawa price hungaak adui kinston SSD wala.Samsung lage data recovery warrenty ekakut lebenawa.
    Quality adu nisada machan eham aduwata tynne??Okata warrenty ehema hambunada ?
    NVMe neda letest ma eka. ?
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    කඩ්ඩ බැරි එකා;23761761 said:
    Q0ah8BO.png

    ආ උබේ රීවිව් එකත් දැක්ක මම. මාත් එකක් දැම්ම. :P

    ;) එල එල මචං.. ඔය මම ගෙන්නපු seller අනිත් එවුන්ට වඩා පට්ටම ඉක්මනට shipකරනවා :yes: පොරගේ servise එකනම් පට්ටම :yes: මට සති එකහමාරෙන් වගේ ආව :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Mcahn okata wada Samsung lage EVO SSD series eka honda nadda ?? Samsung SSD wlata sapekshawa price hungaak adui kinston SSD wala.Samsung lage data recovery warrenty ekakut lebenawa.
    Quality adu nisada machan eham aduwata tynne??Okata warrenty ehema hambunada ?
    NVMe neda letest ma eka. ?

    samsung evo series best machan. even ssd cards also superb :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ;) එල එල මචං.. ඔය මම ගෙන්නපු seller අනිත් එවුන්ට වඩා පට්ටම ඉක්මනට shipකරනවා :yes: පොරගේ servise එකනම් පට්ටම :yes: මට සති එකහමාරෙන් වගේ ආව :yes:

    මම ඕක රෑ දැම්මේ උදේ මැසේජ් එකක් තිබ්බ ශිප් කරා කියල. :D
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Mcahn okata wada Samsung lage EVO SSD series eka honda nadda ?? Samsung SSD wlata sapekshawa price hungaak adui kinston SSD wala.Samsung lage data recovery warrenty ekakut lebenawa.
    Quality adu nisada machan eham aduwata tynne??Okata warrenty ehema hambunada ?
    NVMe neda letest ma eka. ?
    SSD වලින් Samsung තමයි ඉස්සරහින් ඉන්නේ. මගේ 240Gb SSD එකට අවුරුදු 4ට වැඩියි. NVMe තමා අළුත්ම.. NVMe වලින් වැඩිම Speed තියෙන්නෙත් Samsung වල. ලඟදි එකක් ගන්න ඉන්නේ. ගත්තම කියන්නම් ;):D
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    Mcahn okata wada Samsung lage EVO SSD series eka honda nadda ?? Samsung SSD wlata sapekshawa price hungaak adui kinston SSD wala.Samsung lage data recovery warrenty ekakut lebenawa.
    Quality adu nisada machan eham aduwata tynne??Okata warrenty ehema hambunada ?
    NVMe neda letest ma eka. ?

    :yes::love: ඔවු මචං ඒකෙ කතා දෙකක් නෑ ඉතින්, Samsung EVO series එක තමයි SSDවලින් උඩින්ම ඉන්නේ, උන්ගේ speedඑකත් වැඩි අනිත් ssdවලට වඩා, ඒ එක්කම යන අනිත් දෙක තමයි Crucial & WD :yes: හැබැයි kingstonඑකත් ඔය දෙක එක්ක යනවා ලොකු වෙනසක් නෑ speedඑකේ :yes: samsung price එක වැඩියි මේ ඔක්කොටම වඩා. හැබැයි product එක පට්ට :yes:

    Quality adu nisada machan eham aduwata tynne??Okata warrenty ehema hambunada ?
    :yes: warranty නම් 3yearsදෙනවා කියනවා. failear එකක් අවොත් ආයේ sellerට යවන්න වෙනවා මම හිතන්නේ. Quality එකේනම් අඩුවක් තිබුනේ නෑ මචං ;) orginal kingston packageපිට ආවේ catalogue අනම්මනම් ඔක්කොම එක්ක :yes: