reddit

Well-known member
  • Aug 18, 2016
    8,962
    8,215
    113
    Chilaw
    Q0ah8BO.png


    oya ss eke thiyenne total 30 kiyalane :eek:

    120G bn a
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ;) මේ තියෙන්නෙ මචං මම දාපු feedback එක, SSD එකනම් පට්ට :P උදේ 8 ඉදන් රෑ 1 විතර වෙනකම් lap එක on එකේ තියෙන්නෙ :yes::love: පට්ටම performance කිසි අවුලක් වුනේ නැත තවම. උන්ගේ Kingston Oriental Store එකෙන් ගෙන්නුවේ. මෙන්න ලින්ක් එක ;) ජය..!
    https://www.aliexpress.com/item/Kin...230.html?spm=a2g0s.9042311.0.0.2e894c4dRntzXn
    gedaratama awada bn awulak nathiwa.
     
    • Like
    Reactions: Rahula Kasun
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    රැම් කාඩ් දෙකකුත් දැන් දැම්ම. පට්ට ලාබයිනේ බන් මේකේ බඩු. මෙහේ කම්පියුටර් ෂොප් වල 1500 - 1800 එක කාඩ් එකක්. මේකේ කාඩ් දෙකම $10 :P.

    පරන මැෂිම ගොඩ ගන්න පුලුවන්. :P


    zZSHOKT.png
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    :yes::yes:;) ඔව් මචං කිසිම අවුලක් වුනේ නෑ, දවස් 10ක් වගේ ගියේ පට්ටම speed මුන්ගේ shipping ;):love:

    US $2.46 to Sri Lanka via AliExpress Standard Shipping ;)
    :yes: ela. thanks bn.