meeka aththada?

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,529
    113
    අර එකෙක් කෑගැහුවනෙ සබන් කෑල්ලක්වත් නෑ කියලා. සමහර විට හරවන් එන්න කියන්න ඇත්තේ සබන් නැත්නම් මේ බටර් කාල තියාගනින් කියන්නද කියලා කවුද දන්නේ 😁😁😁😁😁😁😁😁
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,926
    40,100
    113
    Homagama

    සරත්ව ලගදිම අයින් කරන සීන් එකක් යනවා. ස ටත් මල පැනලා මුත් එක්ක. පශ්චාත් 2010 රාජපක්ෂ රොබාටික් ප්‍රොපගැන්ඩාවේ නිෂ්පාදනයක් නිසාත් ඒකේ දැනට සෝල් ලස් බග් ඩිටෙක්ට් වන නිසාත් මෙයාව අයින් කරන එක ඇගට ගුනයි කියලා කසුකුසු ගොඩයි මන්ඩලේ.
     
    • Wow
    Reactions: Solo Rider

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,334
    7,240
    113
    ජනපදකල්‍යාණි බලන්න ගියෙත් ලොකු පොරවල් මිසක් පොඩි මිනිස්සු නෙමේ..පොරෝ පාරට ඔය කොයි ලොක්කත් සෙකන්ඩ්…
     
    • Haha
    Reactions: Solo Rider