meeka hodaida ?

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    hawasa 6ta paya 5k nidagena paandara 4 wenakan wada karana eka eeka patta useful wage. brain ekata hodata eeka :rolleyes:
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    10 ට නිදාගෙන 4 ට ඇහැරෙන්න. මං නම් කරන්නෙ එහෙම. රෑට නිදිමතේ වැඩ කරනවට වඩා උදේ නැගිටලා Fresh පිට වැඩ කරන එක තමා මටනම් efficient.
     
    • Like
    Reactions: DHE