Meemureta yanna transport kohomada Hunnasgiriye idan, Van1k yanawa neda
T thari7776 Junior member Aug 24, 2014 24 27 13 Nov 1, 2016 #1 Meemureta yanna transport kohomada Hunnasgiriye idan, Van1k yanawa neda
bandarawithana Well-known member Oct 2, 2015 691 511 93 Nov 1, 2016 #2 ඔව්. ඒක තියෙන්නෙත් දවසට දෙපාරයි. උදේයි ආපහු හවස 2ටද කොහෙද.. ත්‍රීවීල් එකක යන්නත් පුලුවන්. කි. මී. 30ක වගේ දුරක් උනාට පාර දුෂ්කර නිසා රු. 2500/-ක් 3000/- ක් විතර ගන්නවා.
ඔව්. ඒක තියෙන්නෙත් දවසට දෙපාරයි. උදේයි ආපහු හවස 2ටද කොහෙද.. ත්‍රීවීල් එකක යන්නත් පුලුවන්. කි. මී. 30ක වගේ දුරක් උනාට පාර දුෂ්කර නිසා රු. 2500/-ක් 3000/- ක් විතර ගන්නවා.
W Waruna.eranga Active member Jan 11, 2010 607 73 28 Nov 1, 2016 #3 Meemure camping karanna puluwanda?