Meg 2: The Trench - Jason Statham (WebRip)

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    An exploratory dive into the deepest depths of the ocean of a daring research team spirals into chaos when a malevolent mining operation threatens their mission and forces them into a high-stakes battle for survival.

    Download
    https://yts.mx/movies/meg-2-the-trench-2023

    https://psa.wf/movie/meg-2-the-trench-2023/ අපි නම් PSA fans ලා. අඩුම file size එකට වැඩිම quality එක තියෙන්න rip කරන්නේ දැන් PSA එකේ. Try කරලා බලන්න වෙලාවක. Data ඉතුරු වෙනවා සෑහෙන්න PSA නිසා.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka

    ow
    HEVC Rip hodama (Size to Quality) relase karanne dan eyala.,
    Kalin UTR Group ekath actively hitiya Joybell kiyala kenek. dan na.

    issarahata HEVC replace wenwa AV1 codec eken,

    AV1 30% better than HEVC

    danata Uploaderla 10 ta adu ganak AV1 content release karanne public torrents.

    habayi trend eka hadigena enwa. slowly

    hethuwa thwama AV1 widely adopt wela na,. hardware support na godak devices,

    anika encode karanna Intel 13th gen i9 ekaka wunath dwasak dekak yanwa 1080p-2k wage film ekak./

    welawaka format deka compare karala balahan
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,462
    8,438
    113
    kandy

    TV series ekak download karanna giya. mara ad godak ne ban.
     
    https://en.wikipedia.org/wiki/Versatile_Video_Coding ඔය video coding එකේ successor එක දැන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒක තවම use වෙන්නෙ නැහැ. ඒක අවම ඔය quality එකම තියන් 50% size එකකට යන්න පුළුවන්.

    Ublock origin, Privacy Badger use extensions දෙක use කරන්න. ඔය website එක files direct host කරන්නේ නැහැ copyright issue නිසා. අනික උන් use කරන shorter වලින් advertising income එකකුත් ගන්නවා. ඕනෙ නම් Premium membership ගන්න පුළුවන්. මට නම් අර extensions දෙක නිසා කිසිම ad එකක් පේන්නේ නැහැ.
    ------ Post added on Aug 25, 2023 at 11:31 PM
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    පොඩි කාලෙ ඉදලා ආස නලුවෙක් බන්.6 වසරෙදි විතර සිරසේ ගියා transporter 1 එක.අම්මත් එක්ක බැලුවා තාම මතකයි.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,462
    8,438
    113
    kandy
    https://en.wikipedia.org/wiki/Versatile_Video_Coding ඔය video coding එකේ successor එක දැන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒක තවම use වෙන්නෙ නැහැ. ඒක අවම ඔය quality එකම තියන් 50% size එකකට යන්න පුළුවන්.

    Ublock origin, Privacy Badger use extensions දෙක use කරන්න. ඔය website එක files direct host කරන්නේ නැහැ copyright issue නිසා. අනික උන් use කරන shorter වලින් advertising income එකකුත් ගන්නවා. ඕනෙ නම් Premium membership ගන්න පුළුවන්. මට නම් අර extensions දෙක නිසා කිසිම ad එකක් පේන්නේ නැහැ.
    ------ Post added on Aug 25, 2023 at 11:31 PM
    thanx bro.. patta collection ekak tiyanawa eke. try karala balannam
     
    • Like
    Reactions: NRTG

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,099
    3,588
    113
    San Ricardo
    Ublock origin, Privacy Badger use extensions දෙක use කරන්න. ඔය website එක files direct host කරන්නේ නැහැ copyright issue නිසා. අනික උන් use කරන shorter වලින් advertising income එකකුත් ගන්නවා. ඕනෙ නම් Premium membership ගන්න පුළුවන්. මට නම් අර extensions දෙක නිසා කිසිම ad එකක් පේන්නේ නැහැ.
    Ublock thibbama athi neh ai thawa ekak?
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    thanx bro.. patta collection ekak tiyanawa eke. try karala balannam
    ඔව්. ඔය website එකෙන් පිට හොයන්න උවමනා වෙලාම නැහැ අලුත් ඒවාට නම්.

    Ublock thibbama athi neh ai thawa ekak?
    uBlock Origin කියන්නේ general contact block එකක්. Ad blocker එකක් විඳියට block lists වලින් use කරාට. Privacy Badger කියන්නේ තනිකරම tracker blocker එකක්. Tracking block කරාම ගොඩක් advertisement companies ads පෙන්නන්නේ නැහැ එයාලට tracking data නැතුව එයාලගෙ advertisement network එකට තේරුමක් නැති නිසා. ඒක නිසා Privacy Badger use කරන්නේ. එකෙනුත් ads block වෙන නිසා.
    ------ Post added on Aug 26, 2023 at 2:12 AM
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ඔව්. ඔය website එකෙන් පිට හොයන්න උවමනා වෙලාම නැහැ අලුත් ඒවාට නම්.

    meken ganin

    https://1337x.to/user/BedBug/

    oya uploader PSA ewa upload karnwa release wela dwas 2-3 k athulatha,
    samahra ewa edama.

    ad click kara kara inna one na ethkota

    magnet eken eka click eken ganna puluwan

    https://en.wikipedia.org/wiki/Versatile_Video_Coding ඔය video coding එකේ successor එක දැන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒක තවම use වෙන්නෙ නැහැ. ඒක අවම ඔය quality එකම තියන් 50% size එකකට යන්න පුළුවන්.

    eeka maru ne. fully wide use wenna thawa awuruddak wath yayi.
    ------ Post added on Aug 26, 2023 at 10:27 PM
     
    • Like
    Reactions: sudu23

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    meken ganin

    https://1337x.to/user/BedBug/

    oya uploader PSA ewa upload karnwa release wela dwas 2-3 k athulatha,
    samahra ewa edama.

    ad click kara kara inna one na ethkota

    magnet eken eka click eken ganna puluwan

    ------ Post added on Aug 26, 2023 at 10:27 PM
    PSA එකේ ads click කරන්න ඕනේ නැහැ බං. uBlock Origin, Privacy Badger extensions දෙක දාගන්න.

    ටික වෙලාවක් පරක්කු වුණාට අඩුම file size එකට වැඩිම quality එක එන්න rips තියෙන්නේ ඕකෙ විතරයි දැන්.

    ඉස්සර PSA ඒවා torrent search engines වල අහු වෙන්න තිබ්බ Dr.XJ වගේ නමකින්. පස්සේ උන් එහෙම දාන එක නවත්තලා website එක විතරක් කරන්න ගත්තා. තවමත් පරාණ ඒවා Torrent search engines වල search කරාම එයි Dr.XJ නමින්. අගට PSA කියලා ඇති.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    PSA එකේ ads click කරන්න ඕනේ නැහැ බං. uBlock Origin, Privacy Badger extensions දෙක දාගන්න.

    ටික වෙලාවක් පරක්කු වුණාට අඩුම file size එකට වැඩිම quality එක එන්න rips තියෙන්නේ ඕකෙ විතරයි දැන්.

    ඉස්සර PSA ඒවා torrent search engines වල අහු වෙන්න තිබ්බ Dr.XJ වගේ නමකින්. පස්සේ උන් එහෙම දාන එක නවත්තලා website එක විතරක් කරන්න ගත්තා. තවමත් පරාණ ඒවා Torrent search engines වල search කරාම එයි Dr.XJ නමින්. අගට PSA කියලා ඇති.

    mn adblocker dan inne,

    Dr.XJ kiyanne PSA site admin ge account eka. pora public torrent site walata PSA Rip damme eken,

    dan active na eka.

    dan wena kawuruhari PSA site eke dana rip tika Public Torrents site wala list karnwa

    mazemaze16
    Bedbug

    oya account deka thama dan karanne,

    1337x site eke inne e namin. wena ewage komada danne na.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,103
    4,843
    113
    Loading...
    HEVC Small copy download කරගන්න පුලුවන් සයිට් ටිකක් කියපන්කො
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    mn adblocker dan inne,

    Dr.XJ kiyanne PSA site admin ge account eka. pora public torrent site walata PSA Rip damme eken,

    dan active na eka.

    dan wena kawuruhari PSA site eke dana rip tika Public Torrents site wala list karnwa

    mazemaze16
    Bedbug

    oya account deka thama dan karanne,

    1337x site eke inne e namin. wena ewage komada danne na.
    ඔය දෙන්නගෙ තියෙන්නේ PSA site එකේ තියන file එක නෙමේ. වෙන rips ඒ දෙන්නගෙ තියෙන්නේ. මම try කරලා තියනවා.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ඔය දෙන්නගෙ තියෙන්නේ PSA site එකේ තියන file එක නෙමේ. වෙන rips ඒ දෙන්නගෙ තියෙන්නේ. මම try කරලා තියනවා.

    uba kiyapu handama mama dan dennagema meg 2 1080p torrent eka add karan baluwa.
    ekama torrent eka ne.

    anika dennagema file description dala thiyenwa, e dekama 100% identical.

    https://1337x.to/torrent/5782946/Meg-2-The-Trench-2023-1080p-10bit-WEBRip-6CH-x265-HEVC-PSA/

    https://get-to.link/meg-2-the-trenc...brip-6ch-x265-hevc-psa743523/?id=MTEyNjA4MjM=

    sure nathnam uda link deka try karala balahan. yata eka psa site eke ad click karala redirect wela anthimta ena eka.

    anika psa site eke thiyenne adblocker avert karanna hadapu ad redirecting site. ewa yin link eka ganna ba adblocker dan hitiyoth , site eken kiyanwa off karan aayii try karanna kiyala/