Dan ena godak films patta gon.
ekko api wayasen adu kale balapu me wagema ewa wayasa nisa echchara gon kiyala hitenne nathuwa athi
ekko api wayasen adu kale balapu me wagema ewa wayasa nisa echchara gon kiyala hitenne nathuwa athi
කාලෙයි කතාවයි එක්ක සාපේක්ශයි. ඒ කාලේ නයිට්රයිඩර් බලල අපි ගත්ත ෆන් එක අපේ ළමයින්ට දැන් බලලා ගන්න බෑ.Dan ena godak films patta gon.
ekko api wayasen adu kale balapu me wagema ewa wayasa nisa echchara gon kiyala hitenne nathuwa athi
කාලෙයි කතාවයි එක්ක සාපේක්ශයි. ඒ කාලේ නයිට්රයිඩර් බලල අපි ගත්ත ෆන් එක අපේ ළමයින්ට දැන් බලලා ගන්න බෑ.
ඒ වගේම අපිටත් ඒව බලල අලුත් ෆන් එකක් ගන්න බෑ, පරණ මතකය අලුත්වෙනව ඇරෙන්න.
හැබැයි රොබින්හුඩ් සීරීස් එක අදටත් පොඩි එකෙක්ට බලන්න පුලුවන්, එකම ප්‍රශ්නේ කැමරා කොලිටි එකේ අඩුකම.
https://en.wikipedia.org/wiki/Versatile_Video_Coding ඔය video coding එකේ successor එක දැන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒක තවම use වෙන්නෙ නැහැ. ඒක අවම ඔය quality එකම තියන් 50% size එකකට යන්න පුළුවන්.
Ublock origin, Privacy Badger use extensions දෙක use කරන්න. ඔය website එක files direct host කරන්නේ නැහැ copyright issue නිසා. අනික උන් use කරන shorter වලින් advertising income එකකුත් ගන්නවා. ඕනෙ නම් Premium membership ගන්න පුළුවන්. මට නම් අර extensions දෙක නිසා කිසිම ad එකක් පේන්නේ නැහැ.
------ Post added on Aug 25, 2023 at 11:31 PM
Back ගිහින් ආපහු ලින්ක් එකේ click කරන්න. ඕක ගැන PSA website එකේම කියලා තියනවා. එයාලා randomly link shortness select වෙන්න දෙන්නේ කියලා. සමහර ඒවගෙ ad blocker, tracker blocker detect වෙනවා කියලා. එහෙම detect වුණාම back වෙලා ආපහු එන්න කියලා. එතකොට ad blocker, tracker blocker detect වෙන්නෙ නැති link shorter එකක් set වෙයි කියලා.
Ad blocker, tracker blocker detect වුණාම Back ගිහින් ආපහු ලින්ක් එකේ click කරන්න. ඕක ගැන PSA website එකේම කියලා තියනවා. එයාලා randomly link shortness select වෙන්න දෙන්නේ කියලා. සමහර ඒවගෙ ad blocker, tracker blocker detect වෙනවා කියලා. එහෙම detect වුණාම back වෙලා ආපහු එන්න කියලා. එතකොට ad blocker, tracker blocker detect වෙන්නෙ නැති link shorter එකක් set වෙයි කියලා. මම ඕක කරනවා කිසිම අවුලක් නැහැ. අනික ad blocker, tracker blocker දෙක නිසා කිසිම ad එකක්, pop up එකක් එන්නෙත් නැහැ.uba kiyapu handama mama dan dennagema meg 2 1080p torrent eka add karan baluwa.
ekama torrent eka ne.
anika dennagema file description dala thiyenwa, e dekama 100% identical.
https://1337x.to/torrent/5782946/Meg-2-The-Trench-2023-1080p-10bit-WEBRip-6CH-x265-HEVC-PSA/
https://get-to.link/meg-2-the-trenc...brip-6ch-x265-hevc-psa743523/?id=MTEyNjA4MjM=
sure nathnam uda link deka try karala balahan. yata eka psa site eke ad click karala redirect wela anthimta ena eka.
anika psa site eke thiyenne adblocker avert karanna hadapu ad redirecting site. ewa yin link eka ganna ba adblocker dan hitiyoth , site eken kiyanwa off karan aayii try karanna kiyala/
Back ගිහින් ආපහු ලින්ක් එකේ click කරන්න. ඕක ගැන PSA website එකේම කියලා තියනවා. එයාලා randomly link shortness select වෙන්න දෙන්නේ කියලා. සමහර ඒවගෙ ad blocker, tracker blocker detect වෙනවා කියලා. එහෙම detect වුණාම back වෙලා ආපහු එන්න කියලා. එතකොට ad blocker, tracker blocker detect වෙන්නෙ නැති link shorter එකක් set වෙයි කියලා.
ඔහොම කරන්නේ නැති නම් premium membership එක ගන්නත් පුළුවන්.
Ad blocker, tracker blocker detect වුණාම Back ගිහින් ආපහු ලින්ක් එකේ click කරන්න. ඕක ගැන PSA website එකේම කියලා තියනවා. එයාලා randomly link shortness select වෙන්න දෙන්නේ කියලා. සමහර ඒවගෙ ad blocker, tracker blocker detect වෙනවා කියලා. එහෙම detect වුණාම back වෙලා ආපහු එන්න කියලා. එතකොට ad blocker, tracker blocker detect වෙන්නෙ නැති link shorter එකක් set වෙයි කියලා. මම ඕක කරනවා කිසිම අවුලක් නැහැ. අනික ad blocker, tracker blocker දෙක නිසා කිසිම ad එකක්, pop up එකක් එන්නෙත් නැහැ.
ඔහොම කරන්නේ නැති නම් premium membership එක ගන්නත් පුළුවන්.
අර උබ කිව්ව අනිත් up loader දෙන්නගෙ ඉස්සර නම් තිබ්බේ PSA එකේ rip එක නෙමේ වෙන එකක්. දැන් ලඟදි ඉඳන් PSA එකම download කරල upload කරන්න අරන් ඇති උන් එහෙම නම්. මම උන්ගේ uploads ඉස්සර බලලා තියන නිසා කියන්නේ උන්ගෙ ඉස්සර තිබ්බේ නම් වෙන rips.
------ Post added on Aug 27, 2023 at 8:12 AM
Psa foreverhttps://psa.wf/movie/meg-2-the-trench-2023/ අපි නම් PSA fans ලා. අඩුම file size එකට වැඩිම quality එක තියෙන්න rip කරන්නේ දැන් PSA එකේ. Try කරලා බලන්න වෙලාවක. Data ඉතුරු වෙනවා සෑහෙන්න PSA නිසා.
HEVC (x265) කරලා MKV format එකෙන් දානවා නම් අනිත් උනුත් කිසි අවුලක් නැහැ. YIFY community එක එහෙම තවම ඉන්නේ x264 කරලා MP4 දාන age එකේ. අපරාදේ data owa YIFY community එකෙන් download කරන එක නම්.ow XJ nawathhuwata passe un denna maruwen maruwata patan gaththa danna.
ehen mehen wena ayage rip ehemath danwa.
comment section ekaka ekaprk kiyala thibba PSA site eke torrent methana list karana eka withrayi karanne kiyala
ඔව්. මම උඩ reply එකේ කිව්වෙත් ඕකම.Psa forever
Yts= ගු bettak
ow YIFY kiyanne video encoding gena issara indanma therumak nathi set ekak.HEVC (x265) කරලා MKV format එකෙන් දානවා නම් අනිත් උනුත් කිසි අවුලක් නැහැ. YIFY community එක එහෙම තවම ඉන්නේ x264 කරලා MP4 දාන age එකේ. අපරාදේ data owa YIFY community එකෙන් download කරන එක නම්.
ඉස්සර YIFY කියන ඇත්තම එකා ඕක කරද්දී ඒ කාලේ හැටියට ඕක අවුලක් නැහැ. මොකද ඒ කාලේ x265 encoding, MKV file format use වුණේ නැහැනේ. ඒ කාලේ හැටියට ඒවා අවුලක් තිබුණේ නැහැ ලොකුවට දැන් තරම්.ow YIFY kiyanne video encoding gena issara indanma therumak nathi set ekak.
ea kale YIFY kiyanne pattama kujeetha set ekak, balanna ba copy unge, source quality eken bagekata wada quality eka kaala madiwata file size ekath henata wadie.
eda indan man munwa hanwadu gahala thiyenne ung karanne mokakda kiyala un wath hariyata danne nathi boru prasiddiyakata pimbichcha set ekak witharai kiyala
රජයේ කැම්පස් ගිහින් අන්තරේට සෙට් උනාට පස්සෙ දැන් හින්දි මෙගා නාට්ටිද බලන්නෙ?පොඩි කාලෙ ඉදලා ආස නලුවෙක් බන්.6 වසරෙදි විතර සිරසේ ගියා transporter 1 එක.අම්මත් එක්ක බැලුවා තාම මතකයි.
ඇත්ත බන්. සමහර x264 ඒවල සයිස් අඩුයි x265 ඒවට වඩාow YIFY kiyanne video encoding gena issara indanma therumak nathi set ekak.
ea kale YIFY kiyanne pattama kujeetha set ekak, balanna ba copy unge, source quality eken bagekata wada quality eka kaala madiwata file size ekath henata wadie.
eda indan man munwa hanwadu gahala thiyenne ung karanne mokakda kiyala un wath hariyata danne nathi boru prasiddiyakata pimbichcha set ekak witharai kiyala
axxo dannawada?ඉස්සර YIFY කියන ඇත්තම එකා ඕක කරද්දී ඒ කාලේ හැටියට ඕක අවුලක් නැහැ. මොකද ඒ කාලේ x265 encoding, MKV file format use වුණේ නැහැනේ. ඒ කාලේ හැටියට ඒවා අවුලක් තිබුණේ නැහැ ලොකුවට දැන් තරම්.
ඕකත් ලොකු අවුලක් නැහැ. දැන් නම් ඉතින් size අඩු කරපු ඒවගෙන් නම් PSA තමයි හොඳම.axxo dannawada?
YIFY chorai ban issarath
මන් ප්‍රතිපත්ති යක් වශයෙන් ඉන්දියන් ඒවා බලන්නේ නෑ පොඩි කාලෙ ඉදන්රජයේ කැම්පස් ගිහින් අන්තරේට සෙට් උනාට පස්සෙ දැන් හින්දි මෙගා නාට්ටිද බලන්නෙ?
ඇත්ත බන්. සමහර x264 ඒවල සයිස් අඩුයි x265 ඒවට වඩා
------ Post added on Aug 27, 2023 at 12:33 PM
Hmm මටත් ඕකුං පේන්න බැ පොඩි කාලේ ඉඳන් අවුල්.මන් ප්‍රතිපත්ති යක් වශයෙන් ඉන්දියන් ඒවා බලන්නේ නෑ පොඩි කාලෙ ඉදන්
එකම file format එකේදි x264 එකේ size එක x265 ට වඩා අඩු නම් x264 එකේ quality එක සෑහෙන්න අඩුයි. ඒ කියන්නේ data අඩුයි. එකම file format එකේදි x265 වගේ තුන් ගුණයක් ලොකුයි x264 එකම quality එක (data ප්‍රමාණය) තියනවා නම්.රජයේ කැම්පස් ගිහින් අන්තරේට සෙට් උනාට පස්සෙ දැන් හින්දි මෙගා නාට්ටිද බලන්නෙ?
ඇත්ත බන්. සමහර x264 ඒවල සයිස් අඩුයි x265 ඒවට වඩා
------ Post added on Aug 27, 2023 at 12:33 PM