mega download කරමු

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    මේක ගොඩක් වැදගත් වෙන්නේ මොබිටෙල් ටයිම් බේස්ඩ් use කරන එවන්ට, කස්ටිය දන්නවානේ ගොඩක් cloud storage වලින් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ස්ලෝ කරනවා කියලා , ඔය කොච්චර unlimited ස්පීඩ් එකක් දෙනවා කියලා කිව්වත් සමහර සර්වස් අපිට හොරෙන්ම ලිමිට් එකක් දානවා ඉතින් එතකොට අපිට අපේ පැකේජ් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරි වෙනවා ඒකට විසදුමක් තමයි මන් මේ ගෙනාවේ උඹලා ගොඩක් දෙනෙක් mega.nz ගැන අහලා, දැකලා ඇතිනේ මේකේ අප්ලෝඩ් කරලා තියෙන ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න කිසිම ස්පීඩ් ලිමිට් එකක් නෑ , ඒකයි මේක වැදගත් වෙන්නේ ඒ වගේම මේක හරහා ඩවුන්ලෝඩ් කරගන්න වෙනම ඩවුන්ලෝඩර් එකකුත් තියෙනවා මේකෙන් ඒක ගනින්
    https://www.malavida.com/en/soft/megadownloader/#gref

    උබලට් ඩවුන්ලෝ කරගන්න අවශ්‍ය ෆයිල් එකේ නම mega links කෑල්ලත් එකතු කරලා ගූගල් සර්ච් කරා නම් හොයා ගන්න පුලුවන්

    ඒ වගේම පහලින් මන් සයිට් දෙකක් දානවා ඒවගෙන් පුලුවන් ටීවී ශෝස්, ෆිල්ම්ස් වලට මෙගා ලින්ක්ස් ගන්න

    Crazy4tv.com
    Pahe.in

    තව සයිට්ස් ගොඩක් තියෙනවා හොයලා බලහල්ලා, .

    සුභ අනාගතයක්!