MEGA STAR MOKADA UNE?ස්වර්නවාහිනිය නා ගනී.....

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    machan methana


    මචන් මෙතන ප්‍රදාන ගැටලුව ස්වර්ණවාහිනියේ බලපෑම නෙමෙය් උන්ගේ තියන සංවිදාන ශක්තිය හැටි

    ඔව් මටත් හිතෙන්නේ මෙතන සංවිධායක වැඩේ ස්වර්නවාහිනිය නාගෙන කියලා. මොනවා වුනත් හරියට organize කලා නම් මොහම හදිසි අවස්තාවක කෙලවෙන එක shape කරගන්න තිබුනා. ස්වර්ණවාහිනියට හොද leadersලා දැන් නැ මම හිතන විදිහට- ඔලුව බදිමිච්ච set එකක් නේ ඉන්නේ- බුද්ධික ලහිරු වගේ. මේ අතින් සරසයි දෙරනයි එල. තාම අවුලක් නැතිව top එකට ඔය කරගෙන යන්නේ.:P (අනික මුන් විතරයි realty final show එකට tickets විකුනුවේ - ඒකෙනුත් හම්බ කර ගන්න හිතපු පිස්සු යක්කු:oo:)
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Mervin wage un machan oya wage ewata gawa gaththama ohoma thamai okage moda athal balanna thamai ban godak un oka diha balagena hitiye anith eka oya anith un copy karanna yana eka thamange aluth wadak wenas widiyakata karanna dan wath swarnawahiniya igena ganivi monawa unath....

    බාගෙට බංකොලොත් වේගන ගිය ස්වරෟණවාහිණිය ගොඩ දාගත්තේ මේ mega star එකේ මර්වින්ට පින්සිද්ධ වෙන්න. මිනිස්සු mega star බැළුවේ මර්වින්ගේ කතා අහන්න මිසක් වෙන දේකට නෙවේ. TV program එකක් copy කලාට නම් කමක් නෑ'හැබැයි ඒක quality එකට කරන්න ඕනේ ඒ වැඩේට ගැලපෙන අය ගැලපෙන විදිහට දාලා, හසුරවලා. රවීන්ද්‍ර රණ්දෙනිය mega star කරද්දි හරිම චා විදිහට කලේ මොකද ඒක එයාට ගැලපෙන්නැ. නමුත් mind star එකේ කරන විදිහ මිනිහා superb ව කරනවනේ!- අනික අර ලහිරු කියලා මොනවද හිරවෙච්ච එකෙක් වගේ result කියද්දි කෑ ගැහුවා. ඒ හින්දම මම ඒ program එක බලන එක අතැරල දැම්මා. swarnawahini has lot to learn from other channels! or else go back to its previous set up set by HD, hema nalin, Osmand and gang!
     

    ghetto

    Member
    Mar 19, 2007
    288
    1
    0
    Oya wade SIRASA TV eke Unanam Balanna Thibuna.

    Ehenam Rupavahini, ITN eke winadi 5 n 5 ta Special news Kiyala Pennai
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මොනා උනත් මෙගා ස්ටාර් කිච වෙලාම ගියා,,
    අජිත් වගේ උන්ව කලින්ම කපල දෑම්මේ නෑති 1 විපාක තමයි ඔය!!!
     

    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    මේක වැරදියි ස්වර්ණවාහිනියේ බලපෑමකට නොව, අජිත්ට එස් එම් එස් ඇත්තටම වැඩිපුර ලැබී තිබුනා. ඒ අජිත්කේ ජිල්මාට් එකක්. ස්වර්ණවාහිනිය අපක්ෂපාතියි.


    "අපක්ෂපාතියි" Bambuwa Thamai:no::no:
     

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    ane manda sahenna bonna ona prashanyak.....lol :P

    mokada kiyanne set wemuda??
    JW_KingGeorgeV_nov08.jpg