තරගය අතර තුර තව අපුරු සිදුවිම් සිදුවුනා
ඒ මොනවද?
ඔය අපි හමෝම දන්න අපුරු මිනිසා......... ආ..චා ..ර්ය මර්වින් සිල්ව
එතුමාට පබාව දැකලා එතුමගේ නුවනක්කාර අම්මව මතක් වුනා
එතුමගේ අම්මා හරියට එතුමගෙ දයාබර බිරිද වගේ...හරි දැන උගත්
හරියට එතුමා වගේ.............ආ.....හා.....හරි සුවිටි
පබා දාපු අගර දගර වලට ..........
මර්වින් නි.ඇමති තුමාට එතුමගෙ අත දරුවා කාලේ සිහි වුනා.......
නි.ඇමති තුමාට එක පා...............රටම
පොඩි බඩගින්නක් ඇති වුනා.
කොහේ කන්නද...
සාමාන්‍යයෙන් රියැල්ටි ශෝවල තියන්නෙ ශොර්ට් ඩිරිංක්ස්
එවා එච්චර සෙට් වෙන්නේ නැ..........
ඔහොම කල්පනා කර කර ඉන්නකොට
එක පාරටම දන්නෙම නැතුව
පබා සින්දුව කියලා ඉවර වුනා...........
හරි වැඩෙ.......
දැන් හරි වැඩෙ දෙන්න හොද සංශුද්ද සිංහල වචන සෙට් එකකුත් නැ...
ඇමති තුමා කල්පනා ලෝකෙ තනිවුනා...අහා
බඩගිනි ඇරෙන්නත් එකක් නියම කොමෙන්ට් එකක් දුන්නා දන්නව්ද
ඒ මොකක්ද කියලා...............
"පබා ගෙන් කුක්කු ටිකක් ඉල්ලුවා විතරයි"
මෙ අචාර්යගේ බඩ පිරුනා නොවැ................






