MEGA STAR MOKADA UNE?ස්වර්නවාහිනිය නා ගනී.....

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මට නම් හිතෙන්නේ වෙන දෙයක්,
    මෙහෙමයි එදා වැඩසටහන සදහා හතර දෙනාටම එස් එම් එස් එවන්න පුළුවන් මුළු ප්‍රමාණයක් තිබ්බ උදහරණයක් විදියට මුළු වැඩසටහන ටම හතර දෙනාටම මුළු එස් එම් එස් 1000 ක ප්‍රමාණය ක් එවන්න පුළුවන්. ඒ ප්‍රමාණය ඉවර වෙන තුරු එස් එම් එස් එවන්න පුළුවන්. එතැනදී මුලින් ම කට හරි වැඩි පුර එස් එම් එස් අවොත් අර දෙන 1000 ක එස් එම් එස් ප්‍රමාණයට අනිත් අයත්
    එක්ක සාපේක්ෂව වැඩි නම් එයා දිනනවා. 1000 ඉවර වුනාට පස්සේ වැඩි පුර කට හරි අවොත් එම එස් එම් එස් වලංගු නැහැ කියල මට හිතෙන්නේ, මොකද ප්‍රමාණයක් නැතුව එස් එම් එස් අවොත් නෙට්වර්ක් ජෑම් වෙන ව.
    මොකද අජිත් තමයි වැඩසටහනේ පල වෙනියට සින්දු කිව්වේ එක නිසා එයට පළවෙනියටම කට්ටිය එස් එම් එස් කරන වා. එකත් එකක් අනික මතකද අජිත් දවසක් කිව්වා මම සල්ලි දීල
    කට්ටියට එයට එස් එම් එස් කරන්න කියල කියන වා කියල?? එදාම ස්වර්ණවාහිනිය මේකට පිලියමක් ගත්ත නම් මෙහෙම වෙන්නේ නැහැ.
    මේකේ මොකක් හරි වැරද්දක් තියෙන වා නම් මා නිවැරදි කරන්න

    මම දන්‌න විදිහට Network Jam වෙන්න තරම SMSී ප්‍රමානයක් ස්වර්නවාහිනියට ලැබුනේ නැහැ sirasa super star දෙවන අදියරට තමයි වැඩිම SMS ප්‍රමානයක් ලැබී තියෙන්නේ
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මම දන්‌න විදිහට Network Jam වෙන්න තරම SMSී ප්‍රමානයක් ස්වර්නවාහිනියට ලැබුනේ නැහැ sirasa super star දෙවන අදියරට තමයි වැඩිම SMS ප්‍රමානයක් ලැබී තියෙන්නේ

    වෙන්නැති. හැබැයි මට නෙට්වක් පොරක් කීවා වැඩිම දැනට ඇවිල්ලා තියෙන්නේ sri lanka life final එකේදි කියලා - හැබියි sure නැහැ හොදේ!
     

    bbc12

    Junior member
  • Mar 9, 2008
    105
    6
    18
    thumpana
    තරගය අතර තුර තව අපුරු සිදුවිම් සිදුවුනා

    ඒ මොනවද?

    ඔය අපි හමෝම දන්න අපුරු මිනිසා......... ආ..චා ..ර්ය මර්වින් සිල්ව
    එතුමාට පබාව දැකලා එතුමගේ නුවනක්‌කාර අම්මව මතක්‌ වුනා

    එතුමගේ අම්මා හරියට එතුමගෙ දයාබර බිරිද වගේ...හරි දැන උගත්
    හරියට එතුමා වගේ.............ආ.....හා.....හරි සුවිටි

    පබා දාපු අගර දගර වලට ..........
    මර්වින් නි.ඇමති තුමාට එතුමගෙ අත දරුවා කාලේ සිහි වුනා.......
    නි.ඇමති තුමාට එක පා...............රටම
    පොඩි බඩගින්නක්‌ ඇති වුනා.

    කොහේ කන්නද...
    සාමාන්‍යයෙන් රියැල්ටි ශෝවල තියන්නෙ ශොර්ට්‌ ඩිරිංක්‌ස්‌
    එවා එච්චර සෙට්‌ වෙන්නේ නැ..........

    ඔහොම කල්පනා කර කර ඉන්නකොට
    එක පාරටම දන්නෙම නැතුව
    පබා සින්දුව කියලා ඉවර වුනා...........

    හරි වැඩෙ.......

    දැන් හරි වැඩෙ දෙන්න හොද සංශුද්ද සිංහල වචන සෙට්‌ එකකුත් නැ...
    ඇමති තුමා කල්පනා ලෝකෙ තනිවුනා...අහා

    බඩගිනි ඇරෙන්නත් එකක්‌ නියම කොමෙන්ට්‌ එකක්‌ දුන්නා දන්නව්ද
    ඒ මොකක්‌ද කියලා...............

    "පබා ගෙන් කුක්‌කු ටිකක්‌ ඉල්ලුවා විතරයි"
    මෙ අචාර්යගේ බඩ පිරුනා නොවැ................:P:P:P:P:P:P:P
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    වෙන්නැති. හැබැයි මට නෙට්වක් පොරක් කීවා වැඩිම දැනට ඇවිල්ලා තියෙන්නේ sri lanka life final එකේදි කියලා - හැබියි sure නැහැ හොදේ!

    මම දන්න විදිහට Super Star season 2 අවසාන මහා තරඟය අලුත් වාර්තාවක් තිබ්බා එක රැයකදි වැඩිම පිරිසක් නැරඹු රුපවාහිනි වැඩසටහන හැටියට

    දැනගන්න ලැබුනු විදිහට ලැබුනු අදික SMS ප්‍රමානය මත සමහර දුරකතන සමාගම් servers down කරල මොකද දරන්න බැරි තරම් SMS ප්‍රමානයක් ඇවිල්ලා

    ඒක නිසයි එදා සුරෙන්ද්‍රට SMS නොගියේ( සුරෙන්ද්‍රට SMS කරපු අයට එ අත්දැකීම ඇති ) ලන්කාවේ දුරකතන ජාල වලට දරන්න බැරි තරම් SMS ප්‍රමානයක් එදා ඒ වැඩසටහනට ලැබුනා