Mega Theravili ....

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න එහෙනම් මගෙනුත් එකක් .... කඳු තියෙනව පල්ලම් නෑ ..... ගෙවල් තියෙනව දොරවල් නෑ ..... අහස තියෙනව පොලව නෑ ..... දන්නවද මොකද්ද කියල ?
     
    nwnbs

    Member
    ඔන්න එහෙනම් මගෙනුත් එකක් .... කඳු තියෙනව පල්ලම් නෑ ..... ගෙවල් තියෙනව දොරවල් නෑ ..... අහස තියෙනව පොලව නෑ ..... දන්නවද මොකද්ද කියල ?
    :oo::oo::confused:හීනයක් එහෙම දැක්කෙ නෑනෙ...:rofl: