******Mega Thread******

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒ ලමයි කොහෙවත් යන්නෙ නෑ :frown::angry:
    දවසම මගේ ලගට වෙලා ඉන්නෙ :love:

    උඹ ළඟට වෙලා ඒ ළමයි මක් කරනවද :baffled: ඒ ළමයින්ගේ අම්මල තාත්තල දන්නවද තනිපංගලමේ හතලිහ පැන්න මිනිහෙක් එක්ක ඒ ළමයි ඉන්න විත්තිය :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    y8snxje96fe41.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ත්‍රෙඩ් එක ආරම්භ කල KasunKDP මහතාණනි...
    Pessimist ත්‍රෙඩ් එක කනවා...:sorry:

    ඇයි දැන් එයා කිව්වෙ ලස්සන අයගෙ පොටෝ දැම්මට කමක් නෑ කියල :dull:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඇයි දැන් එයා කිව්වෙ ලස්සන අයගෙ පොටෝ දැම්මට කමක් නෑ කියල :dull:
    මේවා ලස්සනද...පොඩ්ඩක් ගෙයින් එළියට බැහැපන්කෝ...ඔයිට වඩා ලස්සන ගෑනු ළමයි ඕන තරම් ලංකාවේ ඉන්නවා...:growl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේවා ලස්සනද...පොඩ්ඩක් ගෙයින් එළියට බැහැපන්කෝ...ඔයිට වඩා ලස්සන ගෑනු ළමයි ඕන තරම් ලංකාවේ ඉන්නවා...:growl:

    ඔයාට එහෙම පේන්නෙ දුර ඉන්න අයවද ලඟ ඉන්න අයවද ? ඔයාගෙ ඇස් වල අවුලක් තියෙනව යාලුවේ :( ඕක පෙන්නල කණ්ණාඩි දෙකක් හදවගත්තොත් නරකද ?

    :P
    Jt40UC9.jpg
     
    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63

    කසුන් කිව්වම මගේ හිතට එන්නෙ හෙන ම පොඩි කොල්ලෙක්.හැබැයි මුගේ ත්‍රෙඩුයි reply තුයි බැලුවම නාකියෙක්ගෙ රෑපයක් මැවෙන්නෙ:lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කසුන් කිව්වම මගේ හිතට එන්නෙ හෙන ම පොඩි කොල්ලෙක්.හැබැයි මුගේ ත්‍රෙඩුයි reply තුයි බැලුවම නාකියෙක්ගෙ රෑපයක් මැවෙන්නෙ:lol:

    :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹ ළඟට වෙලා ඒ ළමයි මක් කරනවද :baffled: ඒ ළමයින්ගේ අම්මල තාත්තල දන්නවද තනිපංගලමේ හතලිහ පැන්න මිනිහෙක් එක්ක ඒ ළමයි ඉන්න විත්තිය :shocked:

    :frown::frown:පල ඩෝ

    https://i.redd.it/y8snxje96fe41.jpg[MG][/QUOTE]

    කලීසි ගේ "ලස්සන" ෆොටෝ දාපන්[/SIZE]
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කවුරුහරි අපේ දඩාරියෝ කෙල්ලගේ අලුත් ෆොටෝ ටිකක් දාන්න.

    තව කික් ඈස් එකෙ චබී කෙල්ලගේ ෆොටොත් ඕනේ. කාලෙකින් දැක්කේ නෑ ඒ දැරිවිව