Frank 2.0

Junior member
  • Feb 14, 2022
    37
    17
    8
    මචන්ලා මගේ ගාව iphone 11 64gb එකක් තියෙන්නේ.දැන් 30gb විතර පිරිලා.මන් පොඩ්ඩක් හොයලා බලලා cloud seen එකට enter වෙන්න කියලා බැලුවේ.cloud කිහිපයක්ම try කලා.

    1.google drive
    2.google photos
    3.yandex
    4.mega

    මට google drive එක එච්චර ඇල්ලුවේ නෑ ඒකේ ui එක නිසා.හැබැයි මේකේ offline බලන්න පුලුවන් නිසා වටිනවා.ඊට පස්සේ photos එක try කලා ඒකේ ui එක හොදයි හැබැයි offline feature එක නැති නිසා set උනේ නෑ.yandex එකත් එච්චර සෙට් උනේ නෑ.හැබැයි mega එකනම් සෙට් උනා.ui එකත් ලස්සනයි offline feature එකත් තියන නිසා.තව මේකේ 20gb පුලුවන් නිසා.ෆ්හැන් මට අව්ල වෙලා තියෙන්නේ මේකේ photo upload වෙන්නේ quality loss වෙලානේ.google photos වල එහෙම original quality එකම එනවනේ.මේක හදාගන්නේ කොහොමද?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,755
    27,274
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගුගල් නම් දාන්න එප. උන් පොටෝ උස්සනවා.
    දවසක් ගුගල් අයියෝ එක්ක මගේ පොටෝ එකක් පෙන්නුවා ට්‍රිප් එකක් ගියපු එකක්.
    උන් ගුගල් ඩ්‍රයිව් එකෙන් උස්සල තියෙන්නේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාත් මෙගා පාවිච්චි කරන්නෙ iPhone එකේ ක්ලවුඩ් ස්ටෝරේජ් මදි නිසා. මගෙනම් එහෙම quality ලොස් එකක් වෙන්නෙ නෑ.
     
    Frank 2.0

    Junior member
  • Feb 14, 2022
    37
    17
    8
    මාත් මෙගා පාවිච්චි කරන්නෙ iPhone එකේ ක්ලවුඩ් ස්ටෝරේජ් මදි නිසා. මගෙනම් එහෙම quality ලොස් එකක් වෙන්නෙ නෑ.
    lap eken da daanne photo library ekenda:confused:.mage lap eken daadi original eka enewa.phone eken upload keraddi quality loss wenewa.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    lap eken da daanne photo library ekenda:confused:.mage lap eken daadi original eka enewa.phone eken upload keraddi quality loss wenewa.
    නෑ, ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගත්තම ඒක ඔටෝ මෙගා එකට අප්ලෝඩ් වෙනවා. මොනවත් මැනුවල් කරන්නෙ නෑ.
     
    Frank 2.0

    Junior member
  • Feb 14, 2022
    37
    17
    8
    නෑ, ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගත්තම ඒක ඔටෝ මෙගා එකට අප්ලෝඩ් වෙනවා. මොනවත් මැනුවල් කරන්නෙ නෑ.
    Ahh.mn auto upload karana eka off karala tiyenne bn:baffled: