Megatthin Nanam

XenonZ

Member
Jan 12, 2009
2,880
33
0
Colombo , Sri Lanka
රනිදු :D:D
ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය සංගීතයට අලුත් දෙයක් හැම වෙලේම එකතු කරන කෙනෙක්
:rofl::rofl: මේ රනිදුගේ අලුත්ම මියුසික් වීඩියෝ එක ..... ඒ වගේම එයාගේ පලමු දෙමළ ගීතය..... බලපු නැති සියලුම එළකිරි යාලුවන්‍ට ආරාධනා කරනවා පොඩ්ඩක් මේ විඩීයෝ එක බලන්න :D:D:D ඔයාලට පුලුවන් එළකිරි.කොම් එකෙන් මේ විඩීයෝ එක ඩවුන්ලෝඩ් කරගන්ඩත් :rolleyes:
මේ විඩීයෝ එක රූප රචනය කරලා තියෙන්නේ ඇමරිකාවේ සැන්ප්‍රැන්සිස්කෝ වල
ඒ වගේම මම ආරාධනා කරනවා දෙමළ දන්න කෙනෙක් මේ ගීතයේ තේරුම සදහන් කරන්න කියලා :baffled::baffled: