Megaupload නිර්මාතෘ ගෙන් නවතම වඩාත් දියුණු filehosting සේවාŠ

nayanasri

Junior member
  • Sep 19, 2008
    501
    13
    18
    42
    Highly Classified
    Megaupload නිර්මාතෘ ගෙන් නවතම filehosting සේවාවක් - MEGA

    ඉතාම ජනප්‍රිය filesharing අඩවියක් වූ Megaupload වෙබ් අඩවිය FBI එක විසින් වසා දමා එහි සර්වර්, හිමිකරු, කාර්යමණ්ඩලය අත් අඩංගුවට ගෙන හරියටම වසරක් පිරෙන ඊයේ (2013-01-20) දිනයේ එහි නිර්මාතෘ Kim Dotcom විසින් නවතම, ආරක්ෂිතම filehosting සේවාවක් අන්තර්ජාලයට මුදාහරිනු ලැබුවා.

    තවමත් Beta තත්වයේ පවතින අතර ඉදිරි දින වලදී තව තවත් අංග එකතු වීමට නියමිතයි.

    50GB ඉඩක් සඳහා නොමිලේ register වීමට දැන් අවස්ථාව තියෙනවා.

    ඊයෙ නම් සයිට් එක ගොඩක් වෙලාවට ඩවුන් වෙලා වගේ තිබුනේ. හේතුව ඉතා අධික තදබදය. මුල් පැයේදී පමණක් මිලියනයකට වඩා visitors සහ 250,000 වඩා නව registrations සිදු වී තිබුනා.

    මුල් විනාඩි 10 තුලදී ඔවුන්ගේ 10Gbit ජාලය saturated වූ බවයි පැවසෙන්නේ.

    අද දිනයේ නම් අවුලක් නැතුව වැඩ කරනවා.

    MEGA හි ෆයිල් අප්ලෝඩ් වෙද්දිම අපේ බ්‍රවුසර් එකේදි encrypt වෙලා තමයි අප්ලෝඩ් වෙන්නේ. ඒ නිසා MEGA හි වැඩ කරන අයටවත්, FBI, MPAA, RIAA කිසිවෙකුට අපි අප්ලෝඩ් කරන දේවල් මොනාද කියලා බලන්න බැහැ අපේ decryption key එක නැතුව..

    MEGA හි භාවිතා වෙන අළුත්ම තාක්ෂණයන්ට තවමත් 100%ක්ම පහසුකම් ලබාදෙන්නේ Google Chrome බ්‍රවුසරයේ පමණයි.

    මෙන්න ලින්ක් එක - https://mega.co.nz


    Kim Dotcom Mega Launch Press Conference (This is EPIC) - http://youtu.be/e2HwRM9eBCs
    Watch 18:30 :D

    එයාලගෙ භාවිතා කරන ක්‍රමවේදය අනුව දැනට නම් කාටවත් අත තියන්න බැරි වෙන විදියටයි නිර්මාණය කරලා තියෙන්නේ...

    encrypt වෙන නිසා එයාලට අපි දාන ෆයිල්ස් මොනාද කියලා බලන්න බැරි නිසා කිසිම නීතිමය තත්වයක් යටතේ MEGA සේවාව නීති විරෝධී කටයුතු වලට යොදාගනන්වා කියලා චෝදනා එල්ල කරන්න බෑ.

    අනික දැනට තියෙන නඩුවත් FBI එක අනාගෙන තියෙන්නේ ...

    Megaupload එක වැටලීමට යොදා ගත්තු warrants නීති විරෝධී එකක් කියලා උසාවියකින් කියලා.

    Kim Dotcom ගේ ගෙදර වැටලීම - http://youtu.be/pMas0tWc0sg
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕක ඉතිං තවත් file hosting site එකක් විතරයි. එකම දේ අපි දාන ඒව මකන්නෙ නෑ කවුරුත්
    mediafire තමයි හොඳම ඒත් ඒකෙ ෆයිල් නිතරම අල්ලනවා.
    හොඳම site එකට තමයි හැමදාම කෙළවෙන්නෙ :/
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕක ඉතිං තවත් file hosting site එකක් විතරයි. එකම දේ අපි දාන ඒව මකන්නෙ නෑ කවුරුත්
    mediafire තමයි හොඳම ඒත් ඒකෙ ෆයිල් නිතරම අල්ලනවා.
    හොඳම site එකට තමයි හැමදාම කෙළවෙන්නෙ :/
    මම දාන ෆයිල් ඩිලීට් කරන සයිට් එකක් මගෙ හොඳම සයිට් එකවෙන්නෙ නෑ :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම දාන ෆයිල් ඩිලීට් කරන සයිට් එකක් මගෙ හොඳම සයිට් එකවෙන්නෙ නෑ :P

    මං අප්ලෝඩ් කරන්නෙ නෑ.
    ඔය නීති නැති කාලෙ mf එකට වෙන කිසි ප්‍රශ්නයක් තිබුණෙත් නෑ. සතයක්වත් ගන්නෙ නැතුව RS, MU ලගෙ premium service උං නිකං දුන්නා.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මං අප්ලෝඩ් කරන්නෙ නෑ.
    ඔය නීති නැති කාලෙ mf එකට වෙන කිසි ප්‍රශ්නයක් තිබුණෙත් නෑ. සතයක්වත් ගන්නෙ නැතුව RS, MU ලගෙ premium service උං නිකං දුන්නා.

    :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මං අප්ලෝඩ් කරන්නෙ නෑ.
    ඔය නීති නැති කාලෙ mf එකට වෙන කිසි ප්‍රශ්නයක් තිබුණෙත් නෑ. සතයක්වත් ගන්නෙ නැතුව RS, MU ලගෙ premium service උං නිකං දුන්නා.
    ow eth speed eka adui :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ow eth speed eka adui :P

    අනික් ඒවයෙ Resume support නෑ ඒ කියන්නෙ මඟදි disconnect උනොත් ආපහු මුල ඉඳන්
    එක්කො අනික් ඒවයෙ බාන්න දෙන්නෙම නෑ. එතකොට speed එකක් නෑ :P
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    man nan sindu tika deiyane kiyala google music upload kara...
    google docs wala important docs upload karanawa... mega aka reliable na kawada data loss wei da danne na... anika kim .com money laundry etc etc case tiyenawa..