Megaupload හිමිකරුගේ නවතම MEGA අඩවිය එළිදකී

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Megaupload හිමිකරුගේ නවතම MEGA අඩවිය එළිදකී

    7371896.bin


    Kim Dotcom ගේ මෙන්න නවතම වෙබ් අඩවිය MEGA , මෙයට හරියටම වසරකට පෙර ඇමරිකානු රජය විසින් MegaUpload වෙබ් අඩවිය වසා දමනු ලැබුව අතර Kim Dotcom හා එහි ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනුනා . එයට හේතුව ලෙස ඔවුන් කියා සිටියේ මිලියන ගණනක චිත්‍රපට , ගීත පිටපත් මේ හරහා බාගත කොට ගැනීමයි. මෙසේ ඩොලර් මිලියන පන්සියයක් චිත්‍රපට හා ගීත රචකයන්ට අහිමි වෙද්දී Kim Dotcom ඉපයූ මුදල ඩොලර් මිලියන දහයකට අධිකයි.

    නමුත් Kim Dotcom කියා සිටියා අන් අය එක්කරන Data සම්බන්ධයෙන් තමන්ට වගකීමට නොහැකි අතර තමන් කරන්නේ ඉල්ලාසිටීමදී එසේ වෙබ් අඩවියට යොමුකරන නිතිවිරෝධී පිටපත් මකාදැමීම පමණක් බවයි. 2012 පෙබරවාරි 22 Kim Dotcom ඇප මත නැවත නවසීලන්තයටම මුදාහරිනු ලැබුලා.

    " අදුරු යුගයේදී ඔවුන් පොත්පත් ගිණිබත් කලා , අද ඔවුන් වෙබ් අඩවි ගිණිබත් කරනවා , නමුත් මෙගා මේ සියල්ල උඩුයටිකුරු කරන අවසානයකට රැගෙනයනවා"

    Kim Dotcom මෙසේ පැවසුවේ ඔක්ලන්ඩ්වල අයිස්ක්‍රීම් වෙළදසලක් තුලදීයි.

    මෙම අලුත් MEGA වෙබඩවිය නොමිලේ Gigabyte 50 ධාරිතාවක් පරිශීලකයන්ට ලබාදෙන අතර , මෙය Drop-box ,Google Drive වලට සමානකම් උසුලනවා ,

    මෙහි encryption , decryption දත්ත හුවමාරුව තමන්ව නීතිමය කුටිවලින් ඈත්කර තබන බවයි Kim Dotcom පැවසුවේ , මන්ද මෙහි decryption දත්ත හුවමාරුව සිදුකරනුවා පරිශීලකයන් පමණයි , MEGA අඩවිය නොවේ , එවිට මෙහෙ කුමන දත්තයන් හුවමාරුවනවාද යන්න දන්නේ පරිශීලකයන් පමණයි , ආයතනය කිසිවක් නොදනී

    “As of this minute one year ago (hash)Megaupload was destroyed by the US Government. Welcome to http://Mega.co.nz,”

    මෙගා අඩවිය සජීව වන අවස්ථාවේදී මෙසේ Kim Dotcom ගේ Twitter ගිනුමේ සදහන් වුනා ,

    මේ වෙනකොට 250,000 අධික ප්‍රමාණයක් මෙම අඩවිය හා සම්බන්ධ වී අවසානබවයි සදහන්.


     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    elakiri ohoma thama inda one!
    mama hithuwe mans ta hamadaama hire inda wei kiyala... balan yaddi wadey shape wela ne :D
    +rep machn :D
    mu nam marama porak hire idala awilla ayeth pora toks gamakata denawa, me porath TPB wage wade digatama adanyanda wage yanne. mun naththam api iwarai ;)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මේ සයිට් එක හදල තියන ක්‍රමේ දන්නවද? soundcloud එකත් එහෙමයි.. flash වලින්ද? app එකක් වගේ.. :eek: