Meh fuel pass

Bam

Well-known member
  • Apr 6, 2025
    4,376
    9
    3,038
    113
    දැ‍‍ං ඔත්තෙ ඉරටට්ටෙ අයින් කරලා නේද .

    ඒත් සෙඩ් වල බෝඩ් එක තවම තියනවා
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,347
    1,623
    113
    Thawa ain karala ne. Date ekata hariyana qr eka thiyenawanam gahala denawa. Number plate balanne ne.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,376
    9
    3,038
    113
    Thawa ain karala ne. Date ekata hariyana qr eka thiyenawanam gahala denawa. Number plate balanne ne.
    මගෙ අන්තිම අංකය 8 බං.

    අද කොහෙවත් යන්න වෙන්නෙ නෑ.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,859
    5,412
    113
    ඔත්තෙ ඉරට්ටෙ බැලුවෙ නෑ මං ඔත්තෙ දවසක තෙල් ගැහුවනෙ වාහනේට
    QR විතරයි බැලුව
     
    • Love
    Reactions: Bam

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,672
    113
    1000177294.jpg
     
    • Love
    • Wow
    Reactions: Bam and Ldy

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    ශෙඩ් ටික වේලෙනවා, මොන ඔත්තෙ ඉරටට්ටෙ ද... :baffled: බලන උන් නැත්තම් ඔහේ ගහලා දානවා
     
    • Love
    Reactions: Bam

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    මගෙ අන්තිම අංකය 8 බං.

    අද කොහෙවත් යන්න වෙන්නෙ නෑ.
    අද ඉදන් 18 වෙනකම්
    පෙට්‍රල් වාහන වල QR බලන්නෙත් නැ..
     
    • Love
    Reactions: Bam