Mehema hithenwda?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබලටත් මෙම හිතෙනවද?
    Mtnm mhema hithenne na
    Koti 5ka wtra ticket ekk adei kiyla hithnwa :rofl:
    65012939_1894674133965413_8427095597076447232_n.jpg
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    අඩෝ මට හිතෙන්නේ ඇලඩින්ගේ පුදුම පහන හම්බෙයි කියල. භූතයට කියල තුන්වෙනි වරමේදී තව වරම් ඉල්ලනවා කියල හිතාගෙන ඉන්නේ :cool:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අඩෝ මට හිතෙන්නේ ඇලඩින්ගේ පුදුම පහන හම්බෙයි කියල. භූතයට කියල තුන්වෙනි වරමේදී තව වරම් ඉල්ලනවා කියල හිතාගෙන ඉන්නේ :cool:

    ඒ උභට මතකද?
    මෙකෙ එකෙක් දාල තිබුනබහිරවයොන්ගෙන් වැඩෙන්න විදිය ගැන
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක ලෙඩක් ඕයි ......... මටත් තියෙනවා (රැල්ලට)

    ස්වීප් එකක් ඇදේවි. :rolleyes:
    තව මට හිතෙන දෙයක් තමයි මට සුපර්පවර් එකක් ලැබෙනවා සල්ලි මවන්න :baffled:



    අපි හිතන පතන දෙයක් අපිට ලබාගන්න බැරිවුනාම ඔහොම දේවල් ඔලුවට එනවා.
    දෙවියෝ කියලා ජාතියක් අපි හදාගෙන ඉන්නෙත් ඔය නිසා තමයි. :yes: