උබට ආදරේ කියලා වෙන උන් එක්ක මල් කඩන එකියෙක් සෙට් උන දවසට තේරෙයි.:rofl:මම නම් කියන්නේ මේ වගේ කෙල්ලෙක් හම්බවෙන එකා මාරම ලකී.අරූ නම් මහ මෝඩයෙක්.ඌට යාළුවො එක්ක ආතල් ගන්න ඕනනම් මේකිගේ පස්සෙන් ආවේ මොකටද.:rofl: උඹල වගේ කිඹි සිබාල තමා කෙල්ලො නිසා යාලුවො...