Mehemath minissu..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,508
    48,736
    113
    සේදවත්ත
    සුපිරියට වදිනවා මූන නාලු වෙන්න . අරු කොහෙද අර බයික් එක පාරේ කොනකින් පදින්නේ .
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,806
    152,382
    113
    ළමයට කොහොමද? :( බයිසිකලේ පැද්ද එකා නම් ඔලමොට්ටලයෙක්. :angry::angry::angry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,489
    98,441
    113
    සුපිරියට වදිනවා මූන නාලු වෙන්න . අරු කොහෙද අර බයික් එක පාරේ කොනකින් පදින්නේ .
    ඌව තල්ලු වෙනව නේ සෙට් එකත් එක්කම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,508
    48,736
    113
    සේදවත්ත
    ඌව තල්ලු වෙනව නේ සෙට් එකත් එක්කම
    ඌ අනිකව ඕවර්ටේක් කරන්න ඉන්සයිඩ් ලයින් එක අල්ලනවා ඒක පරේ කොන . පොඩි එකාට ස්ප්‍රායිස් එකක් සෙට් වෙන්නේ මම හුතන්නේ ඉන්ටනල් ඩැමේජ් ඇති ලෙසටම. අරුගෙ මූන ටුක් එකේ බදේ වදින්නේ නිකං කුනු බිත්තරයක් ගැහුවා වගේ අප්පෝ 😕
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,508
    48,736
    113
    සේදවත්ත
    ළමයට කොහොමද? :( බයිසිකලේ පැද්ද එකා නම් ඔලමොට්ටලයෙක්. :angry::angry::angry:
    උගේ වැරැද්දක් නෑ බන් ඌ යන්නේ තරගෙකට අපේ බුරු ජනතාව තමා පාර පුරා ඉදගෙන ඉඩ අහුරන්නේ . පව් සයිකල් කාරයා ඌ ඔවර්ටේක් කරන්න ඉන්සයිඩ් ලයින් එක ගන්න බලන්නේ ... සප්‍රායිස් ශක බුම් ෆ්‍රී ඩ්‍රින්ක්ස් ඔන් දි හවුස්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,489
    98,441
    113
    ඌ අනිකව ඕවර්ටේක් කරන්න ඉන්සයිඩ් ලයින් එක අල්ලනවා ඒක පරේ කොන . පොඩි එකාට ස්ප්‍රායිස් එකක් සෙට් වෙන්නේ මම හුතන්නේ ඉන්ටනල් ඩැමේජ් ඇති ලෙසටම. අරුගෙ මූන ටුක් එකේ බදේ වදින්නේ නිකං කුනු බිත්තරයක් ගැහුවා වගේ අප්පෝ 😕
    කමෙන්ට් බලපන්කො අරූව තල්ලු කරල කියන්නෙ.
     
    • Like
    Reactions: Stimulus mind

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    කැවුමොන්ට තෙල් හම්බවෙලා..බයිසිකල් වලට වඩා යන්නේ මෝටර් බයිසිකල්😃😃
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,508
    48,736
    113
    සේදවත්ත
    කමෙන්ට් බලපන්කො අරූව තල්ලු කරල කියන්නෙ.
    තල්ලු කරත් නැතත් ඌ වදිනවා පොඩි එකා පරේ ඉන්නේ . අරූ තල්ලු කරන්නේ ලමය ඉන්න නිසා අරු පාර අස්සට කපනවා කියල දන්නවා සහ උගේ ඔවර්ටේක් එක අඩපන කරන්න කරන්නේ. අඩු කුලේ බෙසිගේ එකෙක් .
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    Yako 0.33 anit ekane bn uwa tallu karanne, hodata blpn
    කොහෙද තල්ලු කරේ උඹට පිස්සුද..බයිසිකල් කාරයා ජෙප්පෙක්ද කොහෙද ගංජ ගහල අැති ෂුවර්..පේන්නෙ නැද්ද වැනි වැනි ඵන හැටි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    මේ ගිනි කාස්ටකේ නාලා කාලා ගහක් යටට වෙලා ඉන්නේ නැතුව මහ දවාලේ පුටාර් රේස් යනවට හොඳ පාඩම.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කොහෙද තල්ලු කරේ උඹට පිස්සුද..බයිසිකල් කාරයා ජෙප්පෙක්ද කොහෙද ගංජ ගහල අැති ෂුවර්..පේන්නෙ නැද්ද වැනි වැනි ඵන හැටි.
    342995229_613829917285573_2369296602865924010_n.jpg
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,508
    48,736
    113
    සේදවත්ත
    කොහෙද තල්ලු කරේ උඹට පිස්සුද..බයිසිකල් කාරයා ජෙප්පෙක්ද කොහෙද ගංජ ගහල අැති ෂුවර්..පේන්නෙ නැද්ද වැනි වැනි ඵන හැටි.
    ඌ උබ වගේ කවලම් අවලම් උන කලු කොට කැත චීනෙක්