Meizu MX5 Users

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Meizu MX5 phone එක යූස් කරන අය ඉන්නවද? geekbuying එකේ $229 වගේ වෙන්නේ.

    2vt1htw.png


    spec එකේ හැටියටනම් මීට හොඳ ෆෝන් එකක් නෑ මේ ගානට. ඒක නිසා ගන්න කියලා බැලුවේ. පොඩි ප්‍රශ්න ටිකක් තියනවා, යූස් කරන අය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න මචන්ලා.

    1) මීඩියාටෙක් ප්‍රොසාට ලංකාවේ gps සහ 4g signal අවුල් තියනවද? සමහර අය කියන්වා මේක මීඩියටෙක් අවුලක් නෙමෙයි, උන් ෆෝන් එක එවද්දි install කරන rom එක නිසා එන අවුලක් කියලා. මටත් මේක සැකයි මොකද මගේ යාලුවෙක්ගේ xiaomi redmi note 3 pro (snapdragon) version එකෙත් මේ 4g signal issue එක ආවා. original chinese rom එක පිටින්න්ම ෆෝන් එක ගත්තොත් අවුලක් නැද්ද? අපිටම playstore install කරගන්න පුලුවන්ද? උඹල කොහොමද කරේ?

    2) flyme OS එකේ software bugs තියනවද?

    3)සමස්තයක් වශයෙන් මේ ෆෝන් එකත්, පොදුවේ Meizu ෆෝන්ස් හොඳයිද?
    ලොකු උදව්වක් මචන් දන්න අය ඉන්නවනම් කියන්න.

    Thanks in advance!!!
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    meizu phones patta machoo mama meizu m1 note use karanne auruddakata wadi dan patta mage yaluwek mx5 eka use karanawa ai supiri flyme wala no bugs mara smooth os ekak baya nathuwa ganin habai original da balapan
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    meizu phones patta machoo mama meizu m1 note use karanne auruddakata wadi dan patta mage yaluwek mx5 eka use karanawa ai supiri flyme wala no bugs mara smooth os ekak baya nathuwa ganin habai original da balapan

    thanks machan. yaluwa elakiri innawada?