සිරිසේන පවුලට මරණ බිය ඇති වේ..
තිස්සමහාරාම රාජමහා විහාරයේ බස්නායක නිලමේ ලෙස සිටින චමින්ද සිරිසේන හිටි හැටියේ ඇද වැටි කොන්ද දෙකට කැඩෙයි..
පොළොන්නරුවේ සිට ගුවනින් කොලබට ගෙන ඒ..
සිරිසේන ජනාධිපති වරයා ඇතුළු පවුලේ සියලු දෙන මෙම සිද්දිය සමග දැඩි බියට පත්ව ඇති අතර හිටි හැටියේ මෙලෙස කොන්ද කැඩී ඔලුව පැලී යාමේ හේතුව කුමක්දැයි තව සොයා ගෙන නොමැත.තමන්ගේ නිවසේ කාමරයේ රැදී සිටියදී එක් වරම මහා හඩක් ඇසි ඇති අතර පවුලේ අය චමින්ද සිරිසේන අසලට යන විට ඔහු හට සිහිය නොතිබූ බවත් වහාම පොලොන්නරුව හමුදා රෝහලට ගෙන එමෙන් පසු වහාම කොලබ පුද්ගලික රෝහලක් කරා ගුවනින් ගෙන ඒමට සිරිසේන ජනාධිපතිවරයා ගුවන් හමුදාවට උපදෙස් ලබා දී ඇත.ජනතාවගේ ශාපය නිසා සිරිසේන පවුලෙන් ස්වභාව ධර්මය පවා පලිගනිමින් සිටින බවත් සිරිසේන ඇතුළු පවුලේ සියලු දෙනාට මෙලෙස හිටි හැටියේ කරදර වන බවත් ඉන්දියානු පුද්ගලයෙකු පවසා ඇත

චමින්ද පොලොවට පතබෑවිච්ච සද්දෙ ඇහෙන්ඩ ඇත්තෙ