මට මේ you tuberගෙ attitude එක පෙන්නන්න බෑ . zach choi, gongsam table, sulgi වගේ අයත් එක්ක ගත්ත ම මෙයා තමන්ගේ fans ලට සලකන විදිහ අන්තිමයි. උඩ කිව්ව comment එකේ වගේ මළ පෙරේතයෙක්. ඒකටම හරියන්න ලංකාවේ fan base එකත් ඉන්නවා aSmr කියන වචනෙවත් අහලා නැති
Bump
------ Post added on Sep 29, 2022 at 2:09 AM