Meka balahan

Sep 4, 2015
3,212
269
0
gallamai koheda assasins gahanne lankawe :D:angry:

බ්‍රෝ ඔයවගේ ඒව හදල යූ ටියුබ් දාන්න. උණු කැවුම් වගේ. පොඩි උන් නළවන්නේ දැන් ඔය වගේ ඒව දාලා. ගුඩ් වර්ක් මචන්. :yes: රෙප් ++
 
I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔයා හදපු එකක්ද :oo:

    AnimSAM101

    Iam Samitha Nadeeshan Abeysingha,a 3d Animator & VFX Artist.Animsam101 is my approach to bring you all coolest stuff in animation and digital media.
    Welcome all to my channel and don't forget to hit subscribe and keep updated about latest in animation and VFX.

    FB Profile

    මොන උනත් පිළියන්දල කොල්ලෙක් නේ,
    දැනට මම දන්නා විදියට උඹේ ඔය සුබ්ජෙක්ට් ඒක වගේ කිරියේ ඉන්නේ අපේ වල තර අප්පුහාමි.
    උන්දැත් දැන් වයසයි. :baffled: මන්නෙත් මලකඩ කාල.:rofl:
    මම හිතන්නේ උන්දැත් එක්ක / උන්දැගේ අඩිපාරේ යමින් හොඳ නිර්මාණ කරලා කිරියට නැව පණක් දෙන්න පුතාට පුළුවන් වෙයි. :P
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    AnimSAM101

    Iam Samitha Nadeeshan Abeysingha,a 3d Animator & VFX Artist.Animsam101 is my approach to bring you all coolest stuff in animation and digital media.
    Welcome all to my channel and don't forget to hit subscribe and keep updated about latest in animation and VFX.

    FB Profile

    මොන උනත් පිළියන්දල කොල්ලෙක් නේ,
    දැනට මම දන්නා විදියට උඹේ ඔය සුබ්ජෙක්ට් ඒක වගේ කිරියේ ඉන්නේ අපේ වල තර අප්පුහාමි.
    උන්දැත් දැන් වයසයි. :baffled: මන්නෙත් මලකඩ කාල.:rofl:
    මම හිතන්නේ උන්දැත් එක්ක / උන්දැගේ අඩිපාරේ යමින් හොඳ නිර්මාණ කරලා කිරියට නැව පණක් දෙන්න පුතාට පුළුවන් වෙයි. :P

    ඇයි යකෝ මමත් ඉන්නේ ??? :angry::angry: