me ero eka enne mage fb grop ekata wenath membarsla kattiya ad karanna yanakota hamotama meka enawa
S sanjana011 Member Dec 13, 2016 19 1 0 Jan 21, 2017 #1 me ero eka enne mage fb grop ekata wenath membarsla kattiya ad karanna yanakota hamotama meka enawa
lodbrok Well-known member Jul 9, 2016 5,215 7,007 113 🇬🇧 Jan 21, 2017 #3 නියගෙ හින්ද වතුර නාස්ති කරන එක බ්ලොක් කරලා ඇති!
P pradeeplk1025 Well-known member May 23, 2007 7,537 3,641 113 Jan 21, 2017 #6 Uba unta anayak wela. Ekai ohoma enne
Identity Well-known member Aug 15, 2016 23,139 18,713 113 අදාල නෑනේ Jan 21, 2017 #7 lodbrok said: නියගෙ හින්ද වතුර නාස්ති කරන එක බ්ලොක් කරලා ඇති! Click to expand...
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,589 113 Land of the Gods 🕎 Jan 21, 2017 #8 උබ කස්ටිය ඇඩ් කරාම, රික්වෙස්ට් එක කැන්සල් කරල ස්පෑම් කියල රිපොට් කලාම කීප දෙනෙක් ඔක වෙන්නේ. ඔය විදියට උබට දෙතුන් පාරක් උනාම ඔක බ්ලොක්ම වෙලා යාවි. ඒ හින්ද නොදන්න උන්ට රික්වෙස්ට් නොදා ඉදපන්
උබ කස්ටිය ඇඩ් කරාම, රික්වෙස්ට් එක කැන්සල් කරල ස්පෑම් කියල රිපොට් කලාම කීප දෙනෙක් ඔක වෙන්නේ. ඔය විදියට උබට දෙතුන් පාරක් උනාම ඔක බ්ලොක්ම වෙලා යාවි. ඒ හින්ද නොදන්න උන්ට රික්වෙස්ට් නොදා ඉදපන්