Meka hada ganna widiyak kiyannako

wildboar

Well-known member
  • Nov 30, 2015
    1,665
    335
    83
    Wasgamuwa
    Mage car eke petrol tankiya wahana kalla poddak ada wela.. meka hada ganna thanak kiyapallako..

    1628869408235.png



    Petrol tankiya wahuwama mehema tiyenne

    1628869466685.png
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,187
    9,761
    113
    ඕක පොඩ්ඩක් උස්සල යටට පොඩි මිටියකින් ගහපන් ඔය පින් එක ඇතුලට බහින්න .ඔකේ පින් එක පහත් වෙලා තියෙන්නේ එකයි .උබටම කරගන්න පුළුවන්

    පින් එක කැඩිලා නම් ඕකට හරියන එකක් දාන්න වෙයි වෙල්ඩින් රොඩ් කෑල්ලක් නවල ,නැත්නම් ස්පෙයා පාර්ට්ස් බඩු කඩවල් වල ඇති