අමල්, කමල්, විමල් සහ චමල් කියල හතර දෙනෙක් ඉන්නවා. මෙයින් තුන් දෙනෙක් හැම විටම බොරුම විතරක් කියන අය. අනෙක් කෙනා හැම විටම ඇත්ත විතරමයි කියන්නේ. මේ හතර දෙනාගෙන් කෙනෙක් අතින් ගෙදර ඇති මල් පොච්චියක් බිදෙනවා. ඒ ගැන ප්‍රශ්න කරහම ඒ ඒ අය කරපු ප්‍රකාශ පහතින් තියෙන්නේ.
අමල් : "කමල් තමයි මල් පොච්චිය බින්දේ."
කමල් : "චමල් තමයි මල් පොච්චිය බින්දේ."
විමල් : "මම මල් පොච්චිය බින්දේ නැහැ."
චමල් : "කමල් කිව්වේ බොරුවක්."
මුලින් සදහන් කරපු උපකල්පන දෙක සහ ලැබිල තියෙන ප්‍රකාශ හතර පමණක් පාවිච්චි කරලා පුළුවන් නම් කියන්න කවුද මල් පොච්චිය බින්දේ?
Meka hadana kramaya kiyanna puluwanda ?
අමල් : "කමල් තමයි මල් පොච්චිය බින්දේ."
කමල් : "චමල් තමයි මල් පොච්චිය බින්දේ."
විමල් : "මම මල් පොච්චිය බින්දේ නැහැ."
චමල් : "කමල් කිව්වේ බොරුවක්."
මුලින් සදහන් කරපු උපකල්පන දෙක සහ ලැබිල තියෙන ප්‍රකාශ හතර පමණක් පාවිච්චි කරලා පුළුවන් නම් කියන්න කවුද මල් පොච්චිය බින්දේ?
Meka hadana kramaya kiyanna puluwanda ?
