Projector walin wenna athi bn
BUMP
https://www.youtube.com/watch?v=iM4RilAwM5U
meka balapoan.duka hithei ubata.
mewa okoma ekama technology bn.no idea
https://www.youtube.com/watch?v=iM4RilAwM5U
meka balapoan.duka hithei ubata.
mewa okoma ekama technology bn.no idea
ela machan, me museum eke wadeta nam habai hena powerful projector ekak use karala wage ne?
karuwala nisa projector ekak wennath puluwan.LED screen ekak wennath puluwan
LED screen 1k ochchara lokuwata gahanawata wada projector eken wade lesiyata karanna puluwan ne

Podi Silva - පොඩි සිල්වා;21941301 said:ඔය Projection Mapping බන්
එක Projector එකක් නෙවේ Projector ගොඩක් Combine කරලා ගහන්නේ
මුලු Screen එකම Cover වෙන්න Projector ගහනවා Edge Overlap වෙන්න
ඊට පස්සේ ඒවා Merge කරලා හදාගන්නවා තනි Projection එකක් විදියට
ඊට පස්සේ ඔය දොරවල් ජනෙල් එහෙම ගානවට Map කරනවා
ඊට පස්සේ Effect ටික හදලා දාලා ලස්ස දෙක තුනක් ගන්න තමා තියෙන්නේ![]()
![]()

thorathuru walata thanks wewa, patta gemak ne balan giyama
Americas got talent eke heidige ekath ehemada karala tiyenne erhota?
Podi Silva - පොඩි සිල්වා;21941517 said:Got Talent එකේ කරන්නේ Kintect Device එකකින් මිනිස්සුන්ගේ Movements අරගෙන