Meka kiyanne kohomada

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    English වලින් කීවෙනි කියල කියන්නේ කොහොමද කියල දන්නවද?

    • මේ ඔයාගේ කීවෙනි පොතද?

    • මහින්ද රාජපක්ෂ ලංකාවේ කීවෙනි ජනාධිපතිද?
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මහින්ද රාජපක්ෂ ලංකාවේ කීවෙනි ජනාධිපතිද? අන්තිම ජනාධිපති
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    What is the ordinal number of Mr Rajapaksha of the Presidents of SL?
    No, English does not offer a neat solution to this. In conversation, your enquiry must be clarified by negotiation.
    So cant use
    keeweni in ease