Meka Niyama adareda ?????????

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    හොද මාතෘකාවක්.....
    මං නම් හිතන්නෙ මේක නීතියක්ම කියලා කියන්න බෑ...හේතුව girl වගේම boy දැන‍ගන්න ඕනෙ එයාල ආශ්‍රය කරන්නෙ කවුද කියලා...ඉතින් FB එකේ ගොඩක්ම ඉන්නෙ කවදාවත් දැකලා තියා වචනයක්වත් කතා කරලා නැති අයවෙන්න පුළුවන්... අනිත් එක මෙතනදි ගොඩක් වැදගත්...දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්න එක.....හේතුව Boy වෙනත් girl කෙනෙක් එක්ක කතා කරන හැම වෙලාවෙම වැරදි විදිහට හිතන්න ගියොත්....:rolleyes:ජීවිතයක් නෑ නේද...අනිත් පැත්තත්....boy එහෙම හිතන්න ගියොත්.....ඊට වඩා හොදයි ආදරය නොකර හිටියනම්........දෙන්නට දෙන්නා විශ්වාසනම් ඔය නීති දැමිලි මුකුත් ඕන නැහැ....බෝයි කෙනෙක් තමන්ගෙ password එක දිලා girlට කියනවානම් අද මගෙ මේල්ස් චෙක් කරන්න කියලා......ගර්ල් කෙනෙක් කියනවානම්......ජීවිතයේ තොරතුරු වගේම ඒ අතිනුත් ඔවුන්ගෙ විශ්වාසය ගොඩනැගිලා......ඇත්ත අවංකවම ආදරය කරද්දි අද සමාජයත් එක්ක බලද්දි සැකය උපදිනවා.....ඒත් ඒක හිත ඇතුලෙ තියාගෙන ඔඩුදුවන්න දෙනවනම්......ඒ ගැන විවෘතව කතා නොකරනවානම්....ඔතනින් තමයි ඔය ප්‍රශ්න ඔක්කොම එන්නෙ...අදුරන්නෙ නැති අය සමහර අය FB එකේ ගණන ඉහලට ගන්න එවන හැම request එකක්ම accept කරනවා...ඉතින් මෙහෙම අය ඉද්දි.....ඒ ගර්ල්ගෙ photo එකක් දාන එක අවදානම් වැඩක්....ඒක girl වුණත් දැන ගන්න ඕන...Job එකකට යන්න දෙන්නෙ නැහැ කියන්නෙ....අර්ථිකය ශක්තිමත් කියන එකනේ....මං හිතන්නෙ නැහැ කවුරුත් ජොලියට job එකක් කරනවා කියලා....ඉතින් මේ හැම දේවල් වලින්ම ආරක්ෂා කරන්නෙ තමන්ට ගොඩාක් ආදරේ කරන අය හැර වෙන කවුද...?
    ආදරය ආර්ත්මාර්ථකාමීයි අපි හැමෝම මනුෂ්‍යයො...කොච්චර කිවත් බයයි අපි ආදරය ‍කරන කෙනා අපට නැතිවෙයි කියලා....එතැනින් හැගෙන්නෙ...විශ්වාසය නැහැ කියලා නේද......අනිත් එක කිසිම නිතියක් කවුරුත් පණවන්න ඕන නැහැ....තමන් අවංකවම ආදරය කරනව නම්...හදවතින්ම එන්න ඕන දෙයක් කියලයි මං හිතන්නෙ....

    හැබැයි තව පැත්තකුත් තියෙනවා මේකෙ......සමහරු ඉන්නවා මානසික බලපෑම් වලට ලක් වුණ අය...එහෙම අය කැමති තව කෙනෙක්ව රිදවලා සතුටු වෙන්න....කාත් එක්කවත් කතා කරන්න‍ නොදී...ගෙදරට හිරකාරියක් කරන්න....:no:මං හිතන්නෙ නැහැ ආදරය කරන කවුරුවත් කැමති වෙයි කියලා මෙහෙම කෙනෙක්ට ආදරය කරන්න.....ඒක ආදරය කරන කාලෙදිම තේරුම්ගන්න පුළුවන්නේ.....

    so true :) ....habai mehema deyakuth thiyenewa .....
    aththa boy kenekta thamnge gmail account eke pasword eke dila mail tika check karanne kiyala grl kenekta denne puluwan kiyanne eke loku wiswasayak .......oke naraka de thamai .... a grl therun ganne oni ... kolla a de kale thamn gana thiyene wiswase hinda ...mone de thibunath thamnwa therun gani kiyala ...kiyana eke ... mokada samahara grls la ehema mail eke balala ... monewa hari thiyene podi dekata randu wenewa ...

    mi hama deyakma thiyenne a wiswase matha ....dennata denna thiyene wiswase matha ....
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    මෙහෙමයි , තමන්ගෙ ගෑණු ලමයව හදාගන්න පිරිමියා දැනගන්න ඕන , සමහර දේවල් වලට නීති දැම්මට කමක් නෑ. ඇදුම් පැලදුම් සම්බ්න්දව , හැසිරෙන විදිය පිලිබදව , මොකද හොයල බලනවට එහෙම ගොඩක් කෙල්ලන් කැමතියි. හැබැයි අනවශ්‍ය විදියට නීති දානවනම් ඒක වැරදියි. බොහෝ විට ඒක සැකය නිසා ඇතිවන කාරණාවක් . කොහෙටවත් යන්න දෙන්නෑ . තමන් එක්කමයි යන්න ඕනා , කොල්ලෙක් එක්ක කතා කරන්න දෙන්නෑ , කෝල් වෙයිටින් තියෙන්න බෑ , මෙන්න මේ තත්වයනම් මානසික රෝගයක මූලික හරිය . ඒක දැම්ම නවත්ත නොගත්තොත් , ඉස්සරහ උග්‍ර විය හැකියි
    මේකෙ උග්‍රම තත්වයේදී ,
    අපි හිතමු බැදල ගෙදර ඉන්නේ කියල , රෑට පාරේ වහනයක් ගියත් සැක කරනව ගෑනිව ඒකත් කාගෙ හරි පණිවිඩයක් කියලා..

    ආ, කොල්ල බැහල එලියට. එළ එළ. ඇඳුම් ගැන කියනවනම්, අද උදේ පාන්දර ත්‍රෙඩ් එකක පට්ට කියමනක් දැක්කා. දැක්කෙ නැති කට්ටියට මෙන්න ලින්ක් එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=284607

    මෙන්න මේ තත්වයනම් මානසික රෝගයක මූලික හරිය . ඒක දැම්ම නවත්ත නොගත්තොත් , ඉස්සරහ උග්‍ර විය හැකියි
    මේකෙ උග්‍රම තත්වයේදී ,
    අපි හිතමු බැදල ගෙදර ඉන්නේ කියල , රෑට පාරේ වහනයක් ගියත් සැක කරනව ගෑනිව ඒකත් කාගෙ හරි පණිවිඩයක් කියලා..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: තිත්ත ඇත්ත.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මෙහෙමයි , තමන්ගෙ ගෑණු ලමයව හදාගන්න පිරිමියා දැනගන්න ඕන , සමහර දේවල් වලට නීති දැම්මට කමක් නෑ. ඇදුම් පැලදුම් සම්බ්න්දව , හැසිරෙන විදිය පිලිබදව , මොකද හොයල බලනවට එහෙම ගොඩක් කෙල්ලන් කැමතියි. හැබැයි අනවශ්‍ය විදියට නීති දානවනම් ඒක වැරදියි. බොහෝ විට ඒක සැකය නිසා ඇතිවන කාරණාවක් . කොහෙටවත් යන්න දෙන්නෑ . තමන් එක්කමයි යන්න ඕනා , කොල්ලෙක් එක්ක කතා කරන්න දෙන්නෑ , කෝල් වෙයිටින් තියෙන්න බෑ , මෙන්න මේ තත්වයනම් මානසික රෝගයක මූලික හරිය . ඒක දැම්ම නවත්ත නොගත්තොත් , ඉස්සරහ උග්‍ර විය හැකියි
    මේකෙ උග්‍රම තත්වයේදී ,
    අපි හිතමු බැදල ගෙදර ඉන්නේ කියල , රෑට පාරේ වහනයක් ගියත් සැක කරනව ගෑනිව ඒකත් කාගෙ හරි පණිවිඩයක් කියලා..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    අපි දෙන්නම එකම වයසෙ එහෙනම් :) මටත් මේ ටිකෙ කෙල්ලෙක් නෑහෑ, ඒකට හේතුව තම්යි මගේ වයසත් එක්ක මට දෑන් ටෙස්ට් කරන්න කෙල්ලෝ ඕන නැහැ, ඒත් දවසක්ට ෆේස් බුක් එකේ අදුරන්නේ නෑති කෙල්ලන්ගෙන් ,මේසේජස් ඕනතරම් එනවා, ඒ මර නෙව්යිනේ මචන්, මම කරන රේසින් සහ මගේ කාර් එකට, ඔය ෆේස් බුක් එකේ ඔක්කොම පින්තූර අයින් කරලා නිකන් මගේ පින්තූරයක් දෑම්මොත් ඔය එක කෙල්ලෙක්වත් බලයිද ? :) හුගක් කෙල්ලන්ට කොල්ලව ඉන්වෙස්ට්මන්ට් එකක් බන්

    The day gihan lost his car :P Sorry.com :baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    හොද මාතෘකාවක්.....
    මං නම් හිතන්නෙ මේක නීතියක්ම කියලා කියන්න බෑ...හේතුව girl වගේම boy දැන‍ගන්න ඕනෙ එයාල ආශ්‍රය කරන්නෙ කවුද කියලා...ඉතින් FB එකේ ගොඩක්ම ඉන්නෙ කවදාවත් දැකලා තියා වචනයක්වත් කතා කරලා නැති අයවෙන්න පුළුවන්... අනිත් එක මෙතනදි ගොඩක් වැදගත්...දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්න එක.....හේතුව Boy වෙනත් girl කෙනෙක් එක්ක කතා කරන හැම වෙලාවෙම වැරදි විදිහට හිතන්න ගියොත්....:rolleyes:ජීවිතයක් නෑ නේද...අනිත් පැත්තත්....boy එහෙම හිතන්න ගියොත්.....ඊට වඩා හොදයි ආදරය නොකර හිටියනම්........දෙන්නට දෙන්නා විශ්වාසනම් ඔය නීති දැමිලි මුකුත් ඕන නැහැ....බෝයි කෙනෙක් තමන්ගෙ password එක දිලා girlට කියනවානම් අද මගෙ මේල්ස් චෙක් කරන්න කියලා......ගර්ල් කෙනෙක් කියනවානම්......ජීවිතයේ තොරතුරු වගේම ඒ අතිනුත් ඔවුන්ගෙ විශ්වාසය ගොඩනැගිලා......ඇත්ත අවංකවම ආදරය කරද්දි අද සමාජයත් එක්ක බලද්දි සැකය උපදිනවා.....ඒත් ඒක හිත ඇතුලෙ තියාගෙන ඔඩුදුවන්න දෙනවනම්......ඒ ගැන විවෘතව කතා නොකරනවානම්....ඔතනින් තමයි ඔය ප්‍රශ්න ඔක්කොම එන්නෙ...අදුරන්නෙ නැති අය සමහර අය FB එකේ ගණන ඉහලට ගන්න එවන හැම request එකක්ම accept කරනවා...ඉතින් මෙහෙම අය ඉද්දි.....ඒ ගර්ල්ගෙ photo එකක් දාන එක අවදානම් වැඩක්....ඒක girl වුණත් දැන ගන්න ඕන...Job එකකට යන්න දෙන්නෙ නැහැ කියන්නෙ....අර්ථිකය ශක්තිමත් කියන එකනේ....මං හිතන්නෙ නැහැ කවුරුත් ජොලියට job එකක් කරනවා කියලා....ඉතින් මේ හැම දේවල් වලින්ම ආරක්ෂා කරන්නෙ තමන්ට ගොඩාක් ආදරේ කරන අය හැර වෙන කවුද...?
    ආදරය ආර්ත්මාර්ථකාමීයි අපි හැමෝම මනුෂ්‍යයො...කොච්චර කිවත් බයයි අපි ආදරය ‍කරන කෙනා අපට නැතිවෙයි කියලා....එතැනින් හැගෙන්නෙ...විශ්වාසය නැහැ කියලා නේද......අනිත් එක කිසිම නිතියක් කවුරුත් පණවන්න ඕන නැහැ....තමන් අවංකවම ආදරය කරනව නම්...හදවතින්ම එන්න ඕන දෙයක් කියලයි මං හිතන්නෙ....

    හැබැයි තව පැත්තකුත් තියෙනවා මේකෙ......සමහරු ඉන්නවා මානසික බලපෑම් වලට ලක් වුණ අය...එහෙම අය කැමති තව කෙනෙක්ව රිදවලා සතුටු වෙන්න....කාත් එක්කවත් කතා කරන්න‍ නොදී...ගෙදරට හිරකාරියක් කරන්න....:no:
    මං හිතන්නෙ නැහැ ආදරය කරන කවුරුවත් කැමති වෙයි කියලා මෙහෙම කෙනෙක්ට ආදරය කරන්න.....ඒක ආදරය කරන කාලෙදිම තේරුම්ගන්න පුළුවන්නේ.....

    ow koohomath FB eekeeee okkoma accept karana ekanam gon wedak
    add karapu ekek hari wrng talks dananwanam eyawa rmv karana thama hondama dee :D

    ee dee gurl athin wenna ona ekak :D boy ta onenam kalin kiyanna puluwan mehema mehama aya innawa society ekee oya ee wage wealwata mehema karanna kiyala :D

    netuwa FB dis karana eka nemei pilitura
    FB add karana eka privacy cntrl kaarala use kaloth eeka oya kiyana taram bayanaka place ekak nemei :D

    pass dena eka namunata kamak nee :D eeehema denne kolla ewith okkoma awussanna nemei :D gurlta baya netuwa mage pass eka mekai kiyala boy ta baya netuwa mage pass eka mekai kiyala puluwannam ethana hondata penawa dennama FB or mail acc hariyata use karanawa weradi weda nokara :D

    nethi wenawa kiyala bayay
    nethi wenawata kawuruth kemeti nee :D

    bta ehema wenawa kiyala FB oya wage sadaka denma tiyama salakanawanam passe passe kochhcara dewal eida :D :D
    oyaa boy kenek kiyala hitanawa :D
    malli NA movie ekak dekak balanawanam :P terei bendata passeth risks godak tiyanawa kiyala ewa hitanna giyoth jivath wenna tikak amaru wei ;) :) oya seeeekeee godak welawata hira karayoo bawata path karana thenata ena welawal ona taram tiyanawa ;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මෙහෙමයි , තමන්ගෙ ගෑණු ලමයව හදාගන්න පිරිමියා දැනගන්න ඕන , සමහර දේවල් වලට නීති දැම්මට කමක් නෑ. ඇදුම් පැලදුම් සම්බ්න්දව , හැසිරෙන විදිය පිලිබදව , මොකද හොයල බලනවට එහෙම ගොඩක් කෙල්ලන් කැමතියි. හැබැයි අනවශ්‍ය විදියට නීති දානවනම් ඒක වැරදියි. බොහෝ විට ඒක සැකය නිසා ඇතිවන කාරණාවක් . කොහෙටවත් යන්න දෙන්නෑ . තමන් එක්කමයි යන්න ඕනා , කොල්ලෙක් එක්ක කතා කරන්න දෙන්නෑ , කෝල් වෙයිටින් තියෙන්න බෑ , මෙන්න මේ තත්වයනම් මානසික රෝගයක මූලික හරිය . ඒක දැම්ම නවත්ත නොගත්තොත් , ඉස්සරහ උග්‍ර විය හැකියි
    මේකෙ උග්‍රම තත්වයේදී ,
    අපි හිතමු බැදල ගෙදර ඉන්නේ කියල , රෑට පාරේ වහනයක් ගියත් සැක කරනව ගෑනිව ඒකත් කාගෙ හරි පණිවිඩයක් කියලා..

    ekagai :D
    meee Fb sellama mee nawa parapureee yana deyak ne
    umba kiyapu godak dewal ada samajyee pawatinaawa godak kaleka indan :D

    poddak balapan ada meee FB acounts ekak issaraha mehema dangalana aya passe umba kiyapu thenata awaama kohoma kata yuthu karaida :D

    oya kiwata wada hapan wenna puluwan :D
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    so true :) ....habai mehema deyakuth thiyenewa .....
    aththa boy kenekta thamnge gmail account eke pasword eke dila mail tika check karanne kiyala grl kenekta denne puluwan kiyanne eke loku wiswasayak .......oke naraka de thamai .... a grl therun ganne oni ... kolla a de kale thamn gana thiyene wiswase hinda ...mone de thibunath thamnwa therun gani kiyala ...kiyana eke ... mokada samahara grls la ehema mail eke balala ... monewa hari thiyene podi dekata randu wenewa ...

    mi hama deyakma thiyenne a wiswase matha ....dennata denna thiyene wiswase matha ....

    ඒක ඇත්ත...දෙන්නට දෙන්නා තේරුම් නොගෙන ආදරය කරන්න බෑනෙ සහෝ.:)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    yeahhhhhhhh agreed .....
    eka thama denna dennawa therun aran wada karana eke thama hodama de ....
    eka nithiyak wenne oni na ... uba kiwwa wage maga penweemak una nan hari .... aththatama adare kiyanne ekathara akarayaka maga penweemak ... dennata denna maga penwanewa .... waradi marge yanne nathuwa enne maga penwenewa ............

    ow machan eee adare uthum
    demapiyan daruwanta adareth tikak ee wage :D
    niithi danawata wada puthe mekai hari kiyala pennuwanam eeka godak hondai
    niithiyak pawatinne ektara durakata witaraine :)

    adaree uthum wiswasayath ekka goda nagagattoth :D
    mama kiyanne neee eka parata goda nagannna kiyala :D
    eeeka kalayath ekka goda negenawa :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ekagai :D
    meee Fb sellama mee nawa parapureee yana deyak ne
    umba kiyapu godak dewal ada samajyee pawatinaawa godak kaleka indan :D

    poddak balapan ada meee FB acounts ekak issaraha mehema dangalana aya passe umba kiyapu thenata awaama kohoma kata yuthu karaida :D

    oya kiwata wada hapan wenna puluwan :D

    mageth kattiya inna oya fb 1 , itin hariya wede karana widiya poddak 1 parak kiwwama athi , oke elligena mokada karanne kiyala hoyanna uwamanawk nene , mokada thamn danna mokakda hari , mokada weradi kiyana 1 , ow ban hapan wenawa pauwl awl wenawa , anika , kellatama epa wenawa ohoma unama ,
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    machoooo me office yana godak kelloo ude pandara gihin maha loku wadak wage FB log wela ekige mayam dalata ahuna eun ge list eka check keranawa. mona deyakda manda? unta egan kiwwaham " come on..... its 21 century , kiyanawa. " friendship thiyenna onalu. loke minissu aduraganna onalu. meeta awrudu 5-6 kata kalin oya eka unak wath thibune naha.moda kama thama. kello amaruwe watenna puduma asawak thiyenne. machan kollo bahutharayak lankawe kello add keragaddi me bahuthrayak narakadi kello nodanna ratawal wala nodanna pirimi add keragena heena loka wala jeewath wenawa. samahara kello hari lokuwata kiyanawa "im On FB , so u can contact me " kiyala. kello hithanne FB kiyanne mara loku deyak kiyala. mokata kiyanawada un gana... amaruwe watuna dawasata dukwenawa...
     
    • Like
    Reactions: coolnishan

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    :lol: අනේ.....අපි තවම ජීවිතේ අත්දැකීම් ලබන අය තවම ඉගෙන ගන්නවා....

    හරි හරි. මම ඇහුවෙ කාන්තා පාර්ශවයෙ කෙනෙක්ද කියලා. (මෙයාලගෙ ගෑස්:lol:.)
    ජෝක් එකක්. ගණ්න් ගන්න එපා.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඒක ඇත්ත...දෙන්නට දෙන්නා තේරුම් නොගෙන ආදරය කරන්න බෑනෙ සහෝ.:)

    ahh karana aya ennewa ...sis ..... hehe :D adare karala madiwata bada gaththa unuth ennewa :D ...

    habai eka deyak sure samahara un ennewa ela kiri wage :D
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    8girls or eeta aduwen nam
    egollo okkoma relatives nam kisi awulak nee :D ;)
    mokada egollonge BF la kiyanne beene umbawa rmv karanna kiyala
    relative la netuwa
    nikan fnd kenek widiyata gurl kenek hityoth thama ara case eka ;)
    ;)
    umba kemetida umbe kella umbata FB enne denne netuwa hitiyoth :D
    umba kemetida umbe acc eka disable karanna kiwoth
    hithata ekagawa kiyapan :P
    hithata ekangawa kamathi.watinakama wadine.
    machan FB ekee FAMILY wage group ekak hadala relatnshp stat ee group ekata disable karanna puluwan :D
    ethakota anith ewunta penawa relationshp stats :D
    [apoo ow ow bendata passe nam :P maath net ganne neee :P api passe net ekeee ellila innawa kiyala geeni dala giytoh ehema :P]
    Thanks mama eka danne na :P
    ehenam job kiwama ganiikaaa wurthiyath job ekakne :P
    magulak kiyanawa :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    mageth kattiya inna oya fb 1 , itin hariya wede karana widiya poddak 1 parak kiwwama athi , oke elligena mokada karanne kiyala hoyanna uwamanawk nene , mokada thamn danna mokakda hari , mokada weradi kiyana 1 , ow ban hapan wenawa pauwl awl wenawa , anika , kellatama epa wenawa ohoma unama ,

    kellatama epa wela machan yalu wela innawata innawa :D
    onna ohoma unama e kella wena ekekge yalu wiimee pravanatawayak tiyanawaa :D

    dennek atareee goda relationship ekak goda nagagattoth oya wate goda inne helapayanta eeka kadanna tiyaa hitanawath bee :D

    awiswasaya wage dewal ekka goda nagapu relatnshp ekak oya awiswasaya use karaala kadanna puluwan [awiswasayen jivath unoth depetta kelam kiyala unath ekak kadanna puluwan ;)]
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ow koohomath FB eekeeee okkoma accept karana ekanam gon wedak
    add karapu ekek hari wrng talks dananwanam eyawa rmv karana thama hondama dee :D

    ee dee gurl athin wenna ona ekak :D boy ta onenam kalin kiyanna puluwan mehema mehama aya innawa society ekee oya ee wage wealwata mehema karanna kiyala :D

    netuwa FB dis karana eka nemei pilitura
    FB add karana eka privacy cntrl kaarala use kaloth eeka oya kiyana taram bayanaka place ekak nemei :D

    pass dena eka namunata kamak nee :D eeehema denne kolla ewith okkoma awussanna nemei :D gurlta baya netuwa mage pass eka mekai kiyala boy ta baya netuwa mage pass eka mekai kiyala puluwannam ethana hondata penawa dennama FB or mail acc hariyata use karanawa weradi weda nokara :D

    nethi wenawa kiyala bayay
    nethi wenawata kawuruth kemeti nee :D

    bta ehema wenawa kiyala FB oya wage sadaka denma tiyama salakanawanam passe passe kochhcara dewal eida :D :D
    oyaa boy kenek kiyala hitanawa :D
    malli NA movie ekak dekak balanawanam :P terei bendata passeth risks godak tiyanawa kiyala ewa hitanna giyoth jivath wenna tikak amaru wei ;) :) oya seeeekeee godak welawata hira karayoo bawata path karana thenata ena welawal ona taram tiyanawa ;)

    ඉස්සර වෙලාම කියන්න ඕනි මල්ලියො මං අක්කියෙක්......

    මං කොතැනකවත් කියලා නැහැ ෆ.බී එකවුන් එක ඩිසේබල් කරන්න කියලා....ඒක භයානක තැනක් කියලත් මං කියලා නැහැ.....මං කිව්වෙ දෙන්නට දෙන්නා තේරුම් ගැනීමයි වැදගත් කියාලා..... ‍විශ්වාසය ති‍බිය යුතුයි කියලා....ස්තීර වූ විශ්වාසයක්....දෙන්නා ළගම....කවුරු මොනවා කිව්වත් නොසැලෙන.....
    මල්ලී ආදරය කියන්නෙ....මේ ලොකෙ මොන ප්‍රශ්න ආවත් ඒ හැම දෙයක්ම උඩු යටිකුරු කරන්න පුළුවන් දෙයක් අවංකවම ආදරය කරනව නම්.....:):yes:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    es gaha gaha indapan :P :P
    karumeta hari thoge FB acc ekee relative noewena gurl kenek hityoth
    balagamu malli :P :P :P

    onenam eeta kalin ara post eka edit karapan nettam gihin FB ekee ehema ewun innawanm aran daapan :P

    [FB ekee EK sux kiyala dala passe makala jk kiwanam meeeke karanna beri kamak neene :P huukki huuukki huuuuu]

    hithata ekangawa kamathi.watinakama wadine.
    lol umbe kemetta ;) :P

    Thanks mama eka danne na :P

    denma gihin karapan maath ehema karala tiyenne :P heka heka :P
    kellattath kiyapan ehema karanna kiyala ;)

    magulak kiyanawa :P

    ithin ettanee ban :P
    mee tawa mama thread ekak dekka
    VIRGINITY eka bid karala wikunapu ekek gena :P
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ahh karana aya ennewa ...sis ..... hehe :D adare karala madiwata bada gaththa unuth ennewa :D ...

    habai eka deyak sure samahara un ennewa ela kiri wage :D
    :D ඒ එළ කිරි වගේ ඉන්නෙ සහෝ. දෙන්නට දෙන්නා බැන්දට පස්සෙ හරි තේරුම් ගත්ත නිසා නේ....:)නැතිනම් හිතන්න......කොහොමද ජීවිතේ කියලා.......girl කැමති දෙයට boy කැමති නැහැ තව වෙලාවකට අනිත් පැත්ත......ඉතින්....ගැටුම්..