සහතික ඇත්ත. ආදරය කියන්නෙත් පෘථග්ජන හැගීමක්නෙ. ආදරය කියන්නෙත් අවසානයේදී, ආත්මාර්ථය සනස ගන්න විදියක් තමයි. හැබැයි, ආදරය මිනිස්සුන්ට ලැබිල තියෙන අනිත් ගොඩක් හැගීම් එක්ක බලද්දි ගොඩක් ඉහළ තැනක තියෙන්නේ. හේතුව, අවසානය ආත්මාර්ථය වුනාට, ආදරය කියන හැගීම ඇතුලෙ ලොකු පරාර්ථයකුත් තියෙන නිසා.![]()
ආත්මාර්ථය
ow kawurut kemeti neee thamange gurl wena ewunta adare karanawanm
thamanta wada wena ewun gena hitanawanam
ehema nettam eeka adaraya nemei
but eee athmarthakamtwaya ohoma niithi danawanamwedak nee
gurl ta denenne oneee muuu kemeti neee mama mehema innawata
muu kemeti neee mama kolloth ekka meee widiyata katha karanawa
anna eeeeka gurl apawa therum geniiima
api ape petten hitanawanam mee gurl mata ee jathiye karanne neee meya gena mama dananwa
annna eeeeka apeee wiswasaya
wiswasaya ha therum geniima dennara denna atare tiyanawan nam oya wage niiithi walata wata karanna onee nee











