හුඟක් වෙලාවට ඔහොම හිතන්නෙ, තමුන් අවංක නැති නිසා. කෙල්ලට නීති දාන අය කිසි ප්‍රශ්නයක් නැතුව, commitment එකක් නැති කෙනෙක් වගේ තමයි අනික් කෙල්ලන්ට පෙන්නන්නෙ; එක සැරේ තුන් හතරදෙනෙකුට ලයින් දානවා. තමුන් කරන වැඩේ අනික් මිනිස්සුත් කරයි කියල තමයි සැකේ.
ow ow double game dena ewun bayay ee wage ma game ekak thamatathwadiyda kiyala



[mee yakoo ohoma kiyanan guti kanna wenne lol 
