Meka Niyama adareda ?????????

shenat

Well-known member
  • May 13, 2007
    57,799
    85,981
    113
    ආශ්චර්යමත් රටක
    machan ada kale kello uda pana pana kiyanawa oyata witharai mama adare mama wena kagewath nemei kiyala. ohoma kiyana eun anthimata baladdi kageth sundareela. demawpiyoth mewata waga kiyanna ona. lamayata gedarata Computer ekai ,net connection ekai aran dela demawpiyo salli passe duwanawa. lamaya mona keranawada kiyala eminissunta th daneemak naha. machan kellek ge watinakama thiyenne hadiyawai, wadagath kamai thiyena tharamata. Boru show dala nikan colombo 7 wage jeewath wena kello thama kisima hadiyawak nathi un. godak kellanta aluth thakshane oroththu denne naha. ewata wahal wela winasa wenawa.

    :yes::yes::yes::yes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ow math udinma balanne
    hedichcha kama lassanata ugath kamata kalin :D

    cmb lol owwww ehema kello track karanna puluwan ban
    unta adaraya karanne neeee gahakata galakata adaree kalath :)

    demapiyanta bee machan
    mehema hitahan
    umba kemetida blue balaanwa lamai net wain kiyala amma net connection eka kapanawata
    mamanam nee :D

    bt umba thiranaaya karanna onee balanawada nedda kiyana eka :) ;)

    eka thama mamath kiyanne. neethi walin control wela inna eka idak labunama neethi kadanawa. api unath kamathi na ne neethiwalata yatath wela inna. namuth thamanma kalpana karala honda naraka thErum gena wada karanawanam awasthawa thibunath waradi paththata yanna na.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl

    ow aniwa epa kiwoth puluwan welawaka karanwanee aniwa
    eka minissunge heti ;)

    ow harak balanawa wage minissunwa balanna beene :)
    hitanna hitak nettam molayak tiyanawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Adare karana ayata witharay oya prashneta uththara denna therenne.....
    Kollo Mokatada enne kiyala therenne kollata witharay..apine kollonge hati danne....

    ea wagema thama kello mokatada enne kiyala therenne kellonta witharay..So eka base karan thama degolloma neethi daganne...Bt ea neethi walin api nodanuwathwama hadenawa!!!

    kello moketada enne kiyana eka kollo api dena gana onee machan
    nettam boru karana kellekta api rewatenawanee
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ow math udinma balanne
    hedichcha kama lassanata ugath kamata kalin :D

    cmb lol owwww ehema kello track karanna puluwan ban
    unta adaraya karanne neeee gahakata galakata adaree kalath :)

    demapiyanta bee machan
    mehema hitahan
    umba kemetida blue balaanwa lamai net wain kiyala amma net connection eka kapanawata
    mamanam nee :D

    bt umba thiranaaya karanna onee balanawada nedda kiyana eka :) ;)

    dan godak kello balanne nagala yanna car ekak hari SUV ekak thiyenawanam hari unta ona echcharai . mama nam marenna watila hitiyath oyawage athak pathak nathi un wa ganan ganne naha. adare watinakama nahiwela. mama kellanta baninawa kiyala hithanna epa. eth awankawa hithapan. ubalata colombo wala awanka hoda kellek hoyaganna kochchara amaruda kiyala?. colombo school giya kiyala hari lokuwata kiyanawa. Colombo wala thiyena Girls school wala tharam wanachara wada wena kohewath wenne nathuwa athi. kollo thawa hoda.uba kiyana kathawa eththa . eth machan kellanta theeranaya kereeme hakiyawa hibunanam me kisi prashnayak naha. godak aywa theeranaya keranne thamun nemei. anun .
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ethakota kochchara vadagath gahanu nadda? oyaa kiyana vidiyata kello bahutharayak narakai. habai kollo bahutharayak hondai? eeka venna puluvan da?

    gahanu pirimi beedayakin thorava manushayo vidiyatai hamadenaama inna oona. ayale yana gahanu pirimi degolloma innava. eeth e aya hithanavanum thamanta deyak vunahama danena vidiyatamai anith ayata danenne kiyala oya gataluvak nae.

    kella vagee ma kollath thamange honda gathiguna araksha karamin inna oona. eeka thamanmai purudu viya uththe. anith ayata puluvan de e ayava danuvath kirima vitharai. nathuva neethi daala palanaya karanna bae oova. kohen hari labena hidasakin ringala yai.

    innawa innawa. naha kiyanne naha. eth machan colombo walata uba oya kiyana eka apply wenne naha. how old are you??? where do you live?? machan samjeta bahala samajaya dihaa peththen idan balapan. ubata therei. mama genulamaita garu nokaranawa nemei. eth garu keranna puluwan genu lamai adui.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේ මගේ අදහස, අදකාලේ කෙල්ලන්ව විශ්වාස කරන්න බෑහෑ, ඉතින් ඈහෑ ගහගෙන හිටියට් වරදක් නෑහෑ, මම ෆේස්බුක් හිටියට මුකුත් කියන්නේ නෑහෑ, ඒත් මම නිතරම බලන් ඉන්නේ මොනවද වෙන්නේ කියලා, මම නිතරම ඔන්ලයි බිල් එක චෙක් කරනවා මොනවගේ කෝල්ද ගන්නේ කියලා, මගේ යාලුවො සෑහෙන දෙනෙක්ට අවුරුදු 4, 5, 6 වගේ පරන ආදරයවල් නෑතිවෙලා තියෙනවා, ඉතින් කෙල්ල ගෑන ඈහ ගහගෙන හිටියට වරදක් නෑහෑ, ඒත් නීති දානව වගේම කොල්ල කෙල්ලගේ ඕන එපාකම් හොයල බලන්නත් ඕනේ, ලන්චි, ඩිනර්, ශොපින්, ෆිල්ම් බලන්න යන එක, තෑගි අරන්දෙන එක, ට්‍රිප් යන එක අනිවාර්ය දෙයක්, එතකොට තම්යි කෙල්ල වෙනකෙනෙක් ගෑන හිතන්නේ නෑත්තේ, කෙල්ලෝ කියන්නේත් මිනිස්සු, නිකන් හිතන්න කෙල්ලගේ යාලු වෙන කෙල්ලෙකුට එයාගේ කොල්ලා හොදට සලකනවනම් කෙල්ලට එයාගේ කොල්ලා සලකන්නේ නෑත්නම් එයා අනිවාර්යයෙන්ම පිට යන්න අවස්තාව වෑඩියි, ඉතින් නීති දානව වගේම හොදට සලකන එක අනිවාර්යයි
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12

    ane manda...aha gahagana innawa kiyana eka neethi daanawatath wada kachal kiyalai mata nam hithenne. kellawa trust karanna puluwan wenna ona neda? kellawa trust karanna puluwan nam ahagahagana inna ona nane. trust karanna bari kellek nam onath na. mage personal idea1 kuwe. :D
     
    :yes::yes::yes: oya kiyana de hari. :) eth machan owa keranne kella wena keneku gana hithana eka nawathwana aramunen nam eka waradi. yana ekita yanda arina eka thama hoda. naththam mun hangi hangi wes badinawa..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,981
    113
    ආශ්චර්යමත් රටක
    dan godak kello balanne nagala yanna car ekak hari SUV ekak thiyenawanam hari unta ona echcharai . mama nam marenna watila hitiyath oyawage athak pathak nathi un wa ganan ganne naha. adare watinakama nahiwela. mama kellanta baninawa kiyala hithanna epa. eth awankawa hithapan. ubalata colombo wala awanka hoda kellek hoyaganna kochchara amaruda kiyala?. colombo school giya kiyala hari lokuwata kiyanawa. Colombo wala thiyena Girls school wala tharam wanachara wada wena kohewath wenne nathuwa athi. kollo thawa hoda.uba kiyana kathawa eththa . eth machan kellanta theeranaya kereeme hakiyawa hibunanam me kisi prashnayak naha. godak aywa theeranaya keranne thamun nemei. anun .

    hmmmmm....... :dull:
    ammapa 100% k aththa.matath me tika kiyanna ona wela thibuna.:yes::dull::dull:
    matath lesiy, wena kawru hari kiyana eka.ethakota :yes: dana eka lesiyne. :D

    habai thawa ekak thiyenawa.dan colombo da gameda kiyala wenasakuth nathi tharam.:yes::oo::dull:
    ganunge mole hadimite digai kiyana ekath aththai wage. :rolleyes::yes::dull:
    moda kamata, boruwata adare pennana ewunta rawatila thamange watinakama / watinama dewal nathi karagannawa.:yes::frown::(:(:dull:

    okkotama wada kellekuge watinne hadiyawa kiyana ekai mageth adahasa. :yes::(:(:dull:
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ube katawa 100% aththa mcn
    adaredi vshvasaya wadagath
    vshvasaya tyenam 1000k girlwatackle karanna awath wadak na
    fb gana kynawa nam photos dana1 ara girl fb eke chat kalata mata prashnayak na
    4tos danna epa kyla tyenne ape godak kollo girl 4tos ussala mukuth jada wadak kaai kyla baya nsa

    habai metanadi boysla pattedi oka wenas wenawa
    kollo khmath tikak pani mulne
    itn girl boyta poddak neethi dana1 nam waradak neme

    ඒ වුණාට එහෙම නීති දාන්න ගියාම boy ගෙ නිදහස නැති වෙනවනෙ. පැණි වලට අමතරව යාලුවො එක්ක එකතු වෙලා බොන්න, වෙන වෙන නරක වැඩවලට පුරුදු වෙන්න ඉඩ තියෙනව තමයි. නමුත් ඒව තමන් කැමැත්තෙන් පාලනය කර ගන්නව මිස නීති දාල හදන්න පුලුවන් දේවල් නෙවෙයිනෙ. මගෙ යාලුවෙක් ඉන්නව ට්‍රිප් ගියාම හෝටලේ වේටර්ට කියල ලයිම් ජූස් වගේ පේන්න දෙහි පෙත්තක් එහෙම ගහල, ජූස් කප් එකකට මත්පැන් ගෙන්න ගන්න. :baffled: අනික් අතට හොඳ කොල්ලො, තම්න්ගෙ හොඳ ගති නැති කර ගන්නෙ නෑ කොච්චර පෙළෙඹවීම් ආවත්.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    owwww bt machan ee wage dewal balanna FB pic ekak demma kiyala anemanda

    wedima unoth oka dala FB fake prof ekak hadai oka tama karanna puluwan uparima dee :D
    ewath ithin onenam add nokarapu ewunta balanna beri wenna lock karanna puluwan :)

    eka thami machoo ehema kala kiyala adare na kiyanne bane .... adare kiyanne oke newei ....
    habai samahru owa karanewa ...thamange grl wa wiswasa nathi hinda ... ehema un gana newei mama mi kiyanne ...
    samahara boys la ennewa ...aththatama grl gana care karana hinda ... ehema karana kollo .....samaharu ennewa .... adare wadi hinda eka ledak kara gaththa kolloth .....thawath samaharu ennewa ....grl godak lassani nan ....oya wage dewal karana ..etha nan thiyenne baya saha erisiyawai kiyalai mata hithenne :) :) :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    innawa innawa. naha kiyanne naha. eth machan colombo walata uba oya kiyana eka apply wenne naha. how old are you??? where do you live?? machan samjeta bahala samajaya dihaa peththen idan balapan. ubata therei. mama genulamaita garu nokaranawa nemei. eth garu keranna puluwan genu lamai adui.

    mage vayasa 25. man inneth colombo district thamai. thava deyak mata gf kenekuth nae. eeka nisaa girls lata kadeyanna ho egollanva sudda karanna uvamanavakuth nae :D

    oyaa dan girls la gana ma varadi kivvata Colombo inna boysla gana oyaa kiyanne nahane. man kiyanne nae hama girls ma hondai kiyala. e vagee ma thamai hama boys lama hondath nae.

    honda naraka kiyanne sapeksha deyak. api vunath varadi karanne nadda? kenek hondai kiyanne e kenaa varadi aduven karanna uthsaha karanavanum ha thamange varadi hada ganna uthsaha karanavanum. narakata vadaa honda vadinum thamai e kenaa hondai kiyanne.

    Colombo inna godak aya gana namai man kathaa karanne. boys, girls degolloma gana. eka kattiyakata vitharak neethi thiyennath anith ayata neethi nathi vennath heethuva ai kiyana eka gana.

    man danna boysla innava gahanu lamai 2,3 ekka sambanda tha thiyagena inna. loku aya ha podi aya degolloma. man kiyanne nae samahara girlslath ehema namai kiyala. eeth oyaa girlsla varadi kiyana nisaa man kiyanne. samajaye oya deeval oonatharum venava. oyaa oya kiyana samajayema thamai oova venne. oyaata eeva penne naththe ai?
     
    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    well..mage adahasanam kellanta oonawata wasda neethi daanna hoda nehe..i mean we should not let them feel as if she had lost her freedom or sumthing...
    ehema wunoth aniwa she would dump you.. :baffled:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ane manda...aha gahagana innawa kiyana eka neethi daanawatath wada kachal kiyalai mata nam hithenne. kellawa trust karanna puluwan wenna ona neda? kellawa trust karanna puluwan nam ahagahagana inna ona nane. trust karanna bari kellek nam onath na. mage personal idea1 kuwe. :D

    ඔය ආදරය කියන එක වයසත් එක්ක වෙනස් වෙනවා, මේ මගේ අදහස, අවුරුදු 23 පෑන්නට පස්සේ "සේක්ස්" නිසා කොහොමත් විශ්වාසය පලුදු වෙන වෙලාවල් තියෙනවා, අනිත් එක ඕක සමාජ මට්ටමටත් වෙනස් වෙනවා, ඔක්කොම ප්‍රශ්න උසස් සමාජවල ඉන්න කෙල්ලන් නිසා තම්යි, ගෑලපීමත් අනිවාර්යයි
     
    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    මේ මගේ අදහස, අදකාලේ කෙල්ලන්ව විශ්වාස කරන්න බෑහෑ, ඉතින් ඈහෑ ගහගෙන හිටියට් වරදක් නෑහෑ, මම ෆේස්බුක් හිටියට මුකුත් කියන්නේ නෑහෑ, ඒත් මම නිතරම බලන් ඉන්නේ මොනවද වෙන්නේ කියලා, මම නිතරම ඔන්ලයි බිල් එක චෙක් කරනවා මොනවගේ කෝල්ද ගන්නේ කියලා, මගේ යාලුවො සෑහෙන දෙනෙක්ට අවුරුදු 4, 5, 6 වගේ පරන ආදරයවල් නෑතිවෙලා තියෙනවා, ඉතින් කෙල්ල ගෑන ඈහ ගහගෙන හිටියට වරදක් නෑහෑ, ඒත් නීති දානව වගේම කොල්ල කෙල්ලගේ ඕන එපාකම් හොයල බලන්නත් ඕනේ, ලන්චි, ඩිනර්, ශොපින්, ෆිල්ම් බලන්න යන එක, තෑගි අරන්දෙන එක, ට්‍රිප් යන එක අනිවාර්ය දෙයක්, එතකොට තම්යි කෙල්ල වෙනකෙනෙක් ගෑන හිතන්නේ නෑත්තේ, කෙල්ලෝ කියන්නේත් මිනිස්සු, නිකන් හිතන්න කෙල්ලගේ යාලු වෙන කෙල්ලෙකුට එයාගේ කොල්ලා හොදට සලකනවනම් කෙල්ලට එයාගේ කොල්ලා සලකන්නේ නෑත්නම් එයා අනිවාර්යයෙන්ම පිට යන්න අවස්තාව වෑඩියි, ඉතින් නීති දානව වගේම හොදට සලකන එක අනිවාර්යයි

    agreed... :yes:
    aha gahan inna eka hodai neethi daanavata wada.. :yes:
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    මේ මගේ අදහස, අදකාලේ කෙල්ලන්ව විශ්වාස කරන්න බෑහෑ, ඉතින් ඈහෑ ගහගෙන හිටියට් වරදක් නෑහෑ, මම ෆේස්බුක් හිටියට මුකුත් කියන්නේ නෑහෑ, ඒත් මම නිතරම බලන් ඉන්නේ මොනවද වෙන්නේ කියලා, මම නිතරම ඔන්ලයි බිල් එක චෙක් කරනවා මොනවගේ කෝල්ද ගන්නේ කියලා, මගේ යාලුවො සෑහෙන දෙනෙක්ට අවුරුදු 4, 5, 6 වගේ පරන ආදරයවල් නෑතිවෙලා තියෙනවා, ඉතින් කෙල්ල ගෑන ඈහ ගහගෙන හිටියට වරදක් නෑහෑ, ඒත් නීති දානව වගේම කොල්ල කෙල්ලගේ ඕන එපාකම් හොයල බලන්නත් ඕනේ, ලන්චි, ඩිනර්, ශොපින්, ෆිල්ම් බලන්න යන එක, තෑගි අරන්දෙන එක, ට්‍රිප් යන එක අනිවාර්ය දෙයක්, එතකොට තම්යි කෙල්ල වෙනකෙනෙක් ගෑන හිතන්නේ නෑත්තේ, කෙල්ලෝ කියන්නේත් මිනිස්සු, නිකන් හිතන්න කෙල්ලගේ යාලු වෙන කෙල්ලෙකුට එයාගේ කොල්ලා හොදට සලකනවනම් කෙල්ලට එයාගේ කොල්ලා සලකන්නේ නෑත්නම් එයා අනිවාර්යයෙන්ම පිට යන්න අවස්තාව වෑඩියි, ඉතින් නීති දානව වගේම හොදට සලකන එක අනිවාර්යයි

    ube kathawa hari.. Mr.sparrow,uba koi lokeda inna ? uba uba widiyata hitapan,ethakota mama ube kellawa run karannam .... just 4 kidn