Meka Niyama adareda ?????????

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ada kale godak un waradda ganne othanai., film wala thiyena dewal athhada balanna gihin anthimata kota uda thamai.hebai thawa set akak oya dewal karanawa kapati kamata ,eth anthimata modaya wenneth eyalamai ... :D :D

ඔව්, ඈමරිකාවේ ෆිල්ම් බලලා, ඈමරිකාවෙ වගේ වෑඩකරන්න ගිහින් ඈනගන්න අය ඔනතරම් ඉන්නවා :D ඔතන virginity කියන එක වුනත් බලන අය, නොබලන අය ඉන්නවා, ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා
 
Famous

Member
Feb 27, 2008
596
8
0
In ur hearT
mmmm... 25 years ??but you think just like when you are in 16. ehenam ayye meka ahaganna , this is the best example that i can give you .sorry issella machan kiwwata. :sorry: oya kiyanna balanna me loke inna famous eka niliyek adaraya udesa kasadayak keragaththa aya. okkomalla slli karayanta , bussiness karayanta wikinila. e thama egollange wiwahaya. ekata thama egollange loke wiwahaya kiyanne.ayye.. kello kiyanne therum ganna amaru jathiyak . hodama wede apith e widihata react kerana eka.. :)

male mata meka kiyanna,oya niliyangen kiyen kee denatada,kiyanna puluwan ''mama pirisidui'' kiyala .a wage kenak salli passe yan na,othana nodanna godak dewal thiyenawa,a nisa oya niliyanwa thama thamange gf lata compr karanna yanna epa.
 
Americawa wage ratawal walata owa wedagath nethi unata lankawe apita oka kochchara wedagath da neda ban ? eth oya films wala sellam danna gihin ape kollo illan kare da ganna,upset ma cn aka kiyanna ahema deyak karalath marry karata passeth geni pitama ne yanna :D :D
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
එක වයස එකනම් හොඳයි :)

අන්තර්ජාලයේ ඉන්න අයගෙන් තනිකඩ කෙනෙක් ව හොයාගන්න එක නිකන් හරියට කලුනික හොයනව වගේ. ඊට වඩා විශ්වාස කිරීමට හැකියාව ඉතාම අඩුයි. මොකෝ ඉතින් පේන්නෙ නැහැනෙ.

ඔව් ඔයා කියන විදියෙ අය තමයි අද කාලෙ වැඩිපුර ඉන්නෙ. පිරිමි අයත් ‍එහෙමයි බොහෝ විට. ලස්සන පින්තූරයක් දාපු ගැහැනු ළමයෙක් හිටියොත් ඉතින් Fake ID එකක් වුණත් ඇඹලය වගේ අතනටමයි ඇදෙන්නෙ. ඒක තමයි ඉතින් මිනිස් සිතේ හැටි. දැන් ගැහැණු ළමයගෙ දෙමව්පියො වුණත් හොඳ සල්ලි තියන කෙනෙක්වනෙ බොහෝවිට හොයන්නෙ. කොල්ල කොයි වගේ ද වත් බලන්නෙ නෑ සල්ලි තියනවනම් සමහරු. සල්ලි, ලස්සන, විවිධ කැපී පෙනෙන හැකියාවන්ට ආකර්ශනය වෙනව ගොඩක් අය. හැබැයි ඒක ආදරය නෙමෙයි. ආශාව පමණයි.

අන්න ඒක තම්යි මචන් මම "ඉන්වෙස්ට්මන්ට්" එකක් කියලා කිව්වේ, අද වෙන්නේම ඕකනේ බන්, සල්ලි දෙවියන්ගේ අයියා නේ දන් :lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mmmm... 25 years ??but you think just like when you are in 16. ehenam ayye meka ahaganna , this is the best example that i can give you .sorry issella machan kiwwata. :sorry: oya kiyanna balanna me loke inna famous eka niliyek adaraya udesa kasadayak keragaththa aya. okkomalla slli karayanta , bussiness karayanta wikinila. e thama egollange wiwahaya. ekata thama egollange loke wiwahaya kiyanne.ayye.. kello kiyanne therum ganna amaru jathiyak . hodama wede apith e widihata react kerana eka.. :)

    machan kivvata kisi gataluvak nae :)

    ethakota oyaa kiyanne famous naluvoth duppath ma katha gahau lamayek bandala thiyanava da? nahane ithin. eeva ehema thamai. habai api nodannava vunaata ehema bandapu aya athi.

    kello namai minisa kiyanne therum ganna apahasu sathvayek. eyaage manase kriyakarithvaya eyaatavath therum ganna bari avasthaa thiyanava. minisa kiyana sathvayata manasak labee thibime avasiyak kiyannath puluvan eeka.

    api vunath eka eka deeval balanne nadda? oyaa marry karaddi ehema balanne nae kiyala oyaata kiyanna puluvan da?
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔව් දෑන් දේවල් ඉස්සව වගේ නෙව්යි, හුගක් කෙල්ලෝ සහ කොල්ලෝ තමන්ගේ අනාගතය ගෑන තම්යි ඉස්සල්ලම බලන්නේ :) ඒකෙන් තම්යි ඔක්කොම පිරිහෙන්නේ, සල්ලි තියෙනවනම් ඕන වල් වෑඩක්/බලු වෑඩක් කරපු කෙල්ලෙක්ව/කොල්ලෙක්ව කරගන්න්න බලන් ඉන්න අය ඕනතරම් ඉන්නවා

    ඒ ජාතියෙම කට්ටිය එකට පෑහිලා ඉන්නවනම් අවුලක් නෑ අනික් මිනිස්සුන්ට පවු නොදී. ඒ ඒ ගොල්ලන්ගෙ values නෙ.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Americawa wage ratawal walata owa wedagath nethi unata lankawe apita oka kochchara wedagath da neda ban ? eth oya films wala sellam danna gihin ape kollo illan kare da ganna,upset ma cn aka kiyanna ahema deyak karalath marry karata passeth geni pitama ne yanna :D :D

    කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ගමනක් යනකොට යාලුවෙක් හම්බවුනහම පොර කොල්ලට පෑත්තකට අඩගහල කියනවා මචන් ඔය වටේ ගිය කෑල්ලක් අහුවෙන්න එපා කියලා, අපේ උන් අනුන්ගේ මගුල්මනේ හොයන්නේ, වෙන වෑඩ නෑහෑ, අන්තිමට හොදම කෙල්ලෙක් හොයා ගත්තහම ගෙදරින් ජරමර, අයියෝ, ආගම/සල්ලි/ ජාතිය/කුල මල, :growl: ඉතින් ආදරය කරනවා කියන එක නිකන් වහ බොනව වගේ වෑඩක්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න ඒක තම්යි මචන් මම "ඉන්වෙස්ට්මන්ට්" එකක් කියලා කිව්වේ, අද වෙන්නේම ඕකනේ බන්, සල්ලි දෙවියන්ගේ අයියා නේ දන් :lol:

    ඔව් ඒක ඇත්ත. අද කාලෙ මනුෂ්‍යකමට වඩා තැනක් දෙන්නෙ වෙනත් ප්‍රතිලාභවලට. සමහරුන්ට ටිකක් කල් ගියහම තේරෙනව ඒ දේවල් ගැන. ඒත් සමහරු මැරෙනකනුත් ඒ දේවල් තේරුම් ගන්නෙ නෑ. සල්ලි මත්තෙම හැපිල ජීවිතේ සල්ලි ම කියල හිතනව.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඒ ජාතියෙම කට්ටිය එකට පෑහිලා ඉන්නවනම් අවුලක් නෑ අනික් මිනිස්සුන්ට පවු නොදී. ඒ ඒ ගොල්ලන්ගෙ values නෙ.
    ඔව්. කුනු වලට කුනු එකතුවෙනවනම් අපිට කරදරයක් නෑහෑ
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    hmmm.. eka ithn eka eka ayage kemattha..
    samaharak boys la innwa FB yanna denawa pics daanna denawa.. chat karanna denawa...eya ehema karanne eyage gurl wa eyata sure hinda & gurl wenas wenne na kiyala hithena hinda..
    bt samahara aya eke anik patthaa.. me kisima deyak karanna denne naa..
    man nam hithanne limit ekak thibbama hodae..
    mokada gurls lata hamdetama epa kiyanakota horen harii weradda karana aya innwa...:)
    samahara boys la epa kiyanawa gurlta thiyena aadre wadi kamata..
    eka thama man hithanne oya kiyana aathmarthakaami bawa...
    tika kalak yaddi thereii ;) :P
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ගමනක් යනකොට යාලුවෙක් හම්බවුනහම පොර කොල්ලට පෑත්තකට අඩගහල කියනවා මචන් ඔය වටේ ගිය කෑල්ලක් අහුවෙන්න එපා කියලා, අපේ උන් අනුන්ගේ මගුල්මනේ හොයන්නේ, වෙන වෑඩ නෑහෑ, අන්තිමට හොදම කෙල්ලෙක් හොයා ගත්තහම ගෙදරින් ජරමර, අයියෝ, ආගම/සල්ලි/ ජාතිය/කුල මල, :growl: ඉතින් ආදරය කරනවා කියන එක නිකන් වහ බොනව වගේ වෑඩක්

    aka aththa... kohomath machaz,tikak try kaloth hoda kellak wa set kara ganna puluwan eth nisa miya paralowa gihin athi da :-/ a nisa karana de parissamin karanna api dana ganna oni.mokada kellak akka samahara buruwo fun akata yalu unata godak weleta kella sirawatamai love karanna .oka anith paththa wennath puluwan,
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    machan kivvata kisi gataluvak nae :)

    ethakota oyaa kiyanne famous naluvoth duppath ma katha gahau lamayek bandala thiyanava da? nahane ithin. eeva ehema thamai. habai api nodannava vunaata ehema bandapu aya athi.

    kello namai minisa kiyanne therum ganna apahasu sathvayek. eyaage manase kriyakarithvaya eyaatavath therum ganna bari avasthaa thiyanava. minisa kiyana sathvayata manasak labee thibime avasiyak kiyannath puluvan eeka.

    api vunath eka eka deeval balanne nadda? oyaa marry karaddi ehema balanne nae kiyala oyaata kiyanna puluvan da?

    ඔව්, අපි මුදල්, පවුලේ තත්ත්වය වගේ දේවල්, දේපල, ප්‍රසිද්ධිය නොබලනවා වෙන්න පුලුවන්. ඒත් පෙනුම නොබලනවාම කියන්න බැහැනෙ. (පාරෙ ගෙනියන්න පුලුවන් කෙනෙක් ද කියලවත් බලනවනෙ.) රැකියාව තමන්ගෙ මට්ටමට ගැළපෙනවාද කියල නොබලනව කියන්න බැහැනෙ. ගති ගුණ, අපි කැමති දේවල්වලටම කැමතිද කියල අපි බලනවනෙ. ඉතින් යම් ආකාරයක තේරීමක් කරනව අපට ගැලපෙනවද බලන්න. ඔය අතින් ආබාධිත රණ විරුවන් හා විවාහ වෙන අයනම් නියම කැප කිරීම් කරන්නෙ. ජීවිතේම දුක් විඳින්න බලාගෙනනෙ කැමති වෙන්නෙ.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔව් ඒක ඇත්ත. අද කාලෙ මනුෂ්‍යකමට වඩා තැනක් දෙන්නෙ වෙනත් ප්‍රතිලාභවලට. සමහරුන්ට ටිකක් කල් ගියහම තේරෙනව ඒ දේවල් ගැන. ඒත් සමහරු මැරෙනකනුත් ඒ දේවල් තේරුම් ගන්නෙ නෑ. සල්ලි මත්තෙම හැපිල ජීවිතේ සල්ලි ම කියල හිතනව.

    ඔව් දෑන් උබට වුනත් තේරෙනෙවා ඈති හරි කෙල්ල්කෙව හොයන්න කොච්චර අමාරුද කියලා, මගේ පරන කෙල්ලව සෙට් වුනේ ගරාජ් එකකදි :D ඒත් අවුරුද්දක් වගේ යද්දි මම නිතරම රට යන එක එයාට අල්ලුවේ නෑහෑ, ඉතින් මට කරන්න දෙයකුත් නෑහෑ, අපි බ්‍රෙක් අපි වුනා,
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    male mata meka kiyanna,oya niliyangen kiyen kee denatada,kiyanna puluwan ''mama pirisidui'' kiyala .a wage kenak salli passe yan na,othana nodanna godak dewal thiyenawa,a nisa oya niliyanwa thama thamange gf lata compr karanna yanna epa.

    eka thama math kiyanne.godak aya salli walata boru penumata rewatila amaruwe watenawa. hoda ayath ona tharam innawa. mama eka hithin e wage ayata garu keranawa. medias wala inna godak aya ganna sansarayak naha. mama dennam onatharam examples . but methana nemei. paudgalikawa hambuna dawasata kiyannam.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    samahara boys la epa kiyanawa gurlta thiyena aadre wadi kamata..
    ;) :P

    ඔන්න ඕක ඔය තේරුම්ගත්ත එක නම් ලොකු දෙයක්, සෑකයට වඩා ඔය පරිස්සම් කරගන්න හදන්නේ :rofl: