meka thamai une :(

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    අඩෝ ඌට කින්ඩි දාලා අහුවෙන්න එපා.. :frown:
    තමුන් ගත්තු තැනක් නොදා තමන්ගෙ නිර්මාණයක් වගේ දැම්මාම එහෙම හිතෙනවා.. අන්න එතනයි වැරැද්ද..:growl:


    Ok, but this is Awantha Artigala:confused:

    Awantha.png
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    mama adahas kale pinthure artist wa nemei, pissu yakku.

    එහෙනම් උඹ මොකද හරියට උඹ ඇඳපු එකක් වගේ දැම්මේ උඹ ලියන හැටියෙන්ම Awantha නෙවි බව මම දැනගත්ත , උඹ ලියන හැටි අර baddiya කියන විදියට හරි කුජීතයි නේ :eek::eek::eek:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    ඔයාද එතකොට මේ අවන්ත ආටිගල....ෂා නියමයි...ඔයාගේ කාටුන් මුලින්ම මන් දැක්කේ ස්වර්ණවාහිනියේ "මුල් පිටුවෙන්"-බන්දුල පද්මකුමාර මහත්තයා ඉදිරිපත් කරන.....

    කාටුන් ඒක මරු...:D

    මරු cartoon ???? :rolleyes::rolleyes: ගිහිල්ල බලන්න cuteoz ගේ profile එකට එකේ අර yvette කියන එකා මරු cartoon ලින්ක් එකක් දාල තියෙනවා.:yes::yes:
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    මරු cartoon ???? :rolleyes::rolleyes: ගිහිල්ල බලන්න cuteoz ගේ profile එකට එකේ අර yvette කියන එකා මරු cartoon ලින්ක් එකක් දාල තියෙනවා.:yes::yes:

    nehedichcha kama ekenma penawa.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    nehedichcha kama ekenma penawa.

    නැහැදීචකම ? :no: එකේ තියෙන නැහැදීචකම මොකද්ද , අන්න ලස්සන කෙල්ලෝ!! , තාම ඉන්නේ 19th century එකේද ???
    mahinda_r_b7.jpg
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    මහින්ද නම් මේ වගේ ලිං වලට වැටිලා ඇති ඕනෑතරම් :yes::yes: , ඔයාගේ ලිඳට කී දෙනෙක් දැනට වැටිලා ත්යෙනවද :P:P

    well_1_by_cnc55-d58mbe7.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    paw mahinda eyama lindata penala
    ඔයා කොහොමද දන්නෙ..?
    කවද්ද පැන්නෙ..?
    කීයටද පැන්නෙ..?
    කොහේ ලිඳකටද පැන්නෙ..?
    සරම ඇඳගෙනද නැත්තං අන්ඩර්වෙයාර් එක පිටින්ද පැන්නෙ..?
    ලිඳේ ගැඹුර එහෙම කොහොමද..?
    සිලින්ඩර බස්සපු ලිඳක්ද නැත්තං ගල් බැඳපු ලිඳක්ද.. එහෙමත් නැත්තං නිකම්ම හාරපු ලිඳක්ද..?
    කප්පි දාලද වතුර අදින්නෙ.. නැත්තං නිකන්ම බාල්දිය දාලද..?
    කවුද ලිඳ හාරලා තියෙන්නෙ..?
    මොකටද හාරලා තියෙන්නෙ..?
    කවද්ද හාරලා තියෙන්නෙ..?

     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    ඔයා කොහොමද දන්නෙ..?
    කවද්ද පැන්නෙ..?
    කීයටද පැන්නෙ..?
    කොහේ ලිඳකටද පැන්නෙ..?
    සරම ඇඳගෙනද නැත්තං අන්ඩර්වෙයාර් එක පිටින්ද පැන්නෙ..?
    ලිඳේ ගැඹුර එහෙම කොහොමද..?
    සිලින්ඩර බස්සපු ලිඳක්ද නැත්තං ගල් බැඳපු ලිඳක්ද.. එහෙමත් නැත්තං නිකම්ම හාරපු ලිඳක්ද..?
    කප්පි දාලද වතුර අදින්නෙ.. නැත්තං නිකන්ම බාල්දිය දාලද..?
    කවුද ලිඳ හාරලා තියෙන්නෙ..?
    මොකටද හාරලා තියෙන්නෙ..?
    කවද්ද හාරලා තියෙන්නෙ..?


    meyata wena wedak nehe wage.