meka une kawadda?

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන් ඔය සින්දුව අවුරුදු 50 විතර පරණයි. මොකද නිහාල් නෙල්සන් ගෙ සංගීත ජීවිතයට අවුරුදු 50 සමරුවේ මේ අවුරුද්දේ. ඕක නිහාල්ගේ පලවෙනි සින්දුව.. :yes::yes: